
(හිරාන් ප්‍රියංකර ජයසිංහ )
විල්පත්තුව ජාතික වන උද්‍යානයට නීති විරෝධි ලෙස ඇතුල් වී වන සතුන් දඩයම් කිරීමේ නිරත වු සිටි පිරිසකට පුක්කුලම ආසන්න ප්‍රදේශයෙදි එල්ල වු වල් අලි ප්‍රහාරයකින් එක් දඩයක්කරුවෙකු එම ස්ථානයෙදීම මරණයට පත්ව ඇති බව විල්පත්තුව උද්‍යාන භාරකාර සුරංග රත්නායක මහතා පවසයි.
මෙසේ වල් අලි ප්‍රහාරයට ලක්වි අවාසනාවන්ත අයුරීන් මරණයට පත්ව ඇත්තේ මන්නාරම මරිච්චිකට්ටි ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි ඒ. මොහොමඩ් නැමති අයෙකි.
වල් අලි ප්‍රහාරයට ලක්වු දඩයක්කරුවන් කල්පිටිය හා මරිච්චිකට්ටුව ප්‍රදේශ වල පදිංචි කරුවන්ය.
මොවුන් මුහුදු මාර්ගයෙන් ධීවර යාත්‍රා උපයෝගී කර ගෙන කුදිරමලේ තුඩුව ආසන්නයෙන් විල්පත්තුව ජාතික වන උද්‍යානයට නීති විරෝධි ලෙස ඇතුල් වී වන සතුන් දඩයම් කිරීමේ නිරතව සිටියදි මද කිපි සිටි අලියකුගෙ ග්‍රහණයට ලක්වි ඇති බව වනජීවි නිළධාරීහු පවසති.


2025 දෙසැම්බර් මස 18
203
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
166
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විල්පත්තුවේ දඩයමේ ගිය පිරිසකට අලි ප්‍රහාරයක්:අයෙක් මරුට
arn Wednesday, 10 January 2024 11:13 AM
නියමයි
Aruna Wednesday, 10 January 2024 11:25 AM
හොඳම වැඩේ නියමයි ඔක්කොම මරලා දාන්න තිබුනේ
rosa Wednesday, 10 January 2024 11:35 AM
අවි ගත්තෝ අවියෙන්ම නසිති. බුදු බන....
ලුම්බිණි Wednesday, 10 January 2024 12:20 PM
හොඳම දඬුවම...
රංබොඩ Wednesday, 10 January 2024 01:02 PM
මොකෝ අත්අඩංගුවට අරගෙන නඩු දැම්මා කියලා දඬුවමක් ලැබෙන රටක් නෙවෙයිනේ. අහිංසක සත්තු මර මරා කනඑකයි, විකුණන එකයි විනෝදාංශ කරගත් ඕනෑම පුද්ගලයෙකුට හිමිවිය යුතු පළමු දඬුවම මේ. සසර පුරා තව බොහෝ විඳවීම් ඇත. ඒවා තම තම විශ්වාස මත නොව ස්වභාව ධර්මයේ සාධාරණ නීති මත ක්‍රියාත්මක වේ.
Kule Wednesday, 10 January 2024 02:34 PM
අනේ ඒ අලියාට වැඳ නමස්කාර කරන්න පුළුවන්...!