(ඉන්දික අරුණ කුමාර)
මාතලේ - විල්ගමුව පොලිසියේ මුර කුටියේ රාත්‍රී සේවය කරමින් සිටි පොලිස් නිලධාරියාගේ ගිනි අවිය අතුරුදන් වී මසකට පසු හමුවු බැවි විල්ගමුව පොලිසිය කියයි.
පසුගිය මාසයේ 26 දින රාත්‍රියේ අතුරුදන් වු එම ගිනි අවිය නුගගොල්ල ප්‍රදේශයේ වෙළෙඳ සැලක් ක තිබී මෙලෙස හමුව තිබේ.
බුදුකුටියට මල්පහන් පුජා කිරීමට නිතර යනඑන කාන්තාවක් මෙය දැක පොලීසියට දන්වා තිබේ. අනතුරුව හසලක පොලිසියේ නිල සුනඛ ‘රොග්‘ ගේද සහාය ඇතිව ගිනිඅවිය තිබු ස්ථානයේ අවට පරීක්ෂා කර තිබේ
මෙම ගිනිඅවිය විල්ගමුව පොලිසියේ නැති වූ ගිනි අවිය බවට පොලිසිය විසින් තහවුරු කරගන්නා කරගෙන තිබේ.
2025 දෙසැම්බර් මස 18
433
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
239
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1030
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විල්ගමුව පොලිසියෙන් අතුරුදන් වූ ගිනි අවිය බුදු කුටියකින් මතුවෙයි
de silva berlin Thursday, 25 April 2024 07:01 AM
අනිවාර්යයෙන්ම රාළහාමිලා ඕක කුලියට දෙන්න ඇති , වැඩේ මට්ටු වුනහම බොරුවට කොහේ හරි හංගල තියල මේක එලියට දමන්න ඇති ,