IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


වැලිකන්දට තර්ජනයක් වු වන අලියා අල්ලයි


පොළොන්නරුව වැලිකන්ද ගම්මාන රැසක ජීවිත හා දේපළ  රැසක් විනාශ කරමින්  ගම්මානය පුරා සැරිසැරූ  වන අලියා අල්ලා ගැනීමට පොළොන්නරුව වනජීවී නිලධාරීන්ට හැකි වී තිබේ.

වැලිකන්ද අසේලපුරදී ඊයේ රාත්‍රී 10.00 ට පමණ  මෙම වන අලියා අල්ලා ගත් බව  වනජීවී නිලධාරීහු පවසති.

වයස අවුරුදු 35 ක් පමණ වන  මෙම වන අලියා අද (15)  අනුරාධපුර හොරොව්පොතාන වන අලි සංරක්ෂණ මධ්‍යස්ථානයට  රැගෙන යාමට නියමිත බව  අලියා අල්ලා ගැනීමේ මෙහෙයුමට එක්ව සිටි ගිරිතලේ පශු වෛද්‍ය සමීර කළිඟු ආරච්චි මහතා සඳහන් කළේය.

( නිමල් ජයරත්න) 



අදහස් (2)

වැලිකන්දට තර්ජනයක් වු වන අලියා අල්ලයි

නුවන් Monday, 15 October 2018 07:19 AM

සත්තු නෙමේ කරදයක් වෙලා තියෙන්නේ මිනිස්සුන්ට, මිනිස්සුයි සත්තුන්ට කරදරයක් වෙලා තියෙන්නේ. ඒක තේරුම් ගන්නේ නැහැනේ කවුරුත්....

:       0       85

uddikaTuesday, 16 October 2018 04:10 AM

එකනම් ඇත්ත. වෙලා තියෙන්නේ අපේ මුදල් වලින් විශ්වවිද්‍යාලවලට ගිහින් ඉගෙන ගත මිනිස්සුයි දේශපාලකයොයි තමා මේවා විනාශ කරන්නේ, ඊට පස්සේ සාමාන්‍යය ජනතාවගේ අගට පටවනවා.

:       0       25

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 343 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site