IMG-LOGO

වර්ෂාව මැද යන සජබ විරෝධතාවට පොලිසියෙන් ජල ප්‍රහාර

 

(නිමල කොඩිතුවක්කු)

පළාත් පාලන මැතිවරණය පවත්වන්නැයි රජයට බලකරමින්  සමගි ජනබලවේගය  කොළඹදී සංවිධානය කළ විරෝධතාවය පොලිසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරනු ලැබීය.

"ප්‍රජාතන්ත්‍රවාදය රැකගමු කොළඹට රොක් වෙමු" තේමාවෙන් මහවැසි මධ්‍යයේ විශාල ජනතා සහභාගීත්වයක් ඇතිව විරෝධතාවය සංවිධාන කර තිබිණ.

ඡන්ද අයිතිය රැකගන්න කොළඹට රොක් වෙමු, ප්‍රජාතන්ත්‍රවාදය රැක ගන්න කොළඹට රොක් වෙමු ආදි විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සටන් පාඨ කියමින් පිරිස විරෝධතාවයේ නිරත වූහ.



අදහස් (8)

වර්ෂාව මැද යන සජබ විරෝධතාවට පොලිසියෙන් ජල ප්‍රහාර

මහසෙන් Monday, 20 February 2023 04:16 PM

අර පාරේ නිදිය ගන්නවා කිව්වා වෙන්න ජනාධිපති පාරේ බුදිය ගෙනද?

:       11       26

chithralMonday, 20 February 2023 06:45 PM

නිධන්, බැංකු, සුනාමි හොරුන් මේ කරන්නේ මහජනයා නොමග යැවීමක්... පාරේ නිදාගන්නවා කියපු සජිත් මිනිහාගේ ගෝලයින්ට කියනවාලු දැන් පාරේ නිදාගනිල්ලා' කියලා. ඔවුන් බැන්නාලු සජිත්ට...!

:       2       5

fairoos Monday, 20 February 2023 06:24 PM

රට හොරාකාපු නන්දසේනව එළෙව්වා වගේ ඉතුරු ටිකත් එළවන්න ඕනෑ...

:       14       6

ගනේගොඩ Monday, 20 February 2023 06:33 PM

ලොකු වැස්සකින් පස්සේ, ලස්සනට ඉර පායනවා කියලා මම අහලා තියෙනවා...! ජයවේවා...!

:       4       6

Bamunuarachchi Monday, 20 February 2023 06:39 PM

ජෙප්පෝ කන්න වගේ ලැහැස්තිය...!

:       9       5

athulasiri Monday, 20 February 2023 09:11 PM

අපි ආපු සැනින් ඔහෙටත් බඩකට පිරෙන්න දෙනවා

:       0       0

BamunuarachchiTuesday, 21 February 2023 06:43 AM

සෑන්ඩ් බ්ලාස්ට් කරන්න. ජෙප්පෝ බලයට ආවොත් අත් දෙකෙන්ම කන්න ලැබේවි. බලන් ඉඳපල්ලා

:       0       1

arunasiri Monday, 20 February 2023 06:42 PM

දැන් ජේ වී පි එක ගැන පට්ට බොරු වගයක් කියා කියා යනවා. හැබැයි හෙට අනිද්දා මිනිස්සුන්ගෙන් ගුටි කනවා. අන්තිමට රනිලුයි, සජියයි, පොහොට්ටුවයි එකතු වෙනවා. ජාතික ජන බලවේගයට ජයවේවා ..!!!

:       10       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 455 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 626 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 255 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site