(යොහාන් භාසුර)
විවිධ නීති සහ රෙගුලාසි හේතුවෙන් නිදහස්කර ගැනීමට නොහැකිව වසර 10 කට අධික කාලයක් කොළඹ වරායේ ගබඩා කර තිබෙන භාණ්ඩ මාස දෙකක් තුළ නිදහස් කරන ලෙස වරාය හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා වරාය අධිකාරියට සහ රේගු දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේ.
කොළඹ වරායේ තිබෙන කන්ටේනර් 108 ක් සහ ගුදම් නිරීක්‍ෂණය කිරීමෙන් පසුව අමාත්‍යවරයා මෙසේ උපදෙස් දී ඇති අතර ඒ හේතුවෙන් වරාය අධිකාරියට විශාල ගුදම් ගාස්තු සහ බිම්කුලියක් අහිමි වේ.
2025 දෙසැම්බර් මස 18
15
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
117
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වරායේ හිරවී ඇති භාණ්ඩ නිදහස් කරන්න