IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


වරාය නගරය නැරඹීමට ජන ගඟක්

(යොහාන් භාසුර)

කොළඹ වරාය නගරයේ ඉදිකර ඇති පදික මංතීරුව නැරඹීම සඳහා මේ වන විට ජනතාව විශාල වශයෙන් පැමිණෙමින් සිටිති.

වරාය නගරයේ ඉදිකළ පදික මංතීරුව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා විවෘත කිරීමෙන් පසුව එය නැරඹීමේ අවස්ථාව ජනතාවට ලබාදුන්නේය.

මීටර 500 ක දිගින් යුත් මෙම පදික මංතීරුවේ ගමන් කරමින් වරාය නගර නැරඹීමේ අවස්ථාව මේ වන විට ජනතාවට හිමිව තිබේ.

(ඡායාරූප: ගයාන් අමරසේකර

 



අදහස් (10)

වරාය නගරය නැරඹීමට ජන ගඟක්

Willow Drive Thursday, 13 January 2022 03:03 PM

දැන් බලාගත්තු දෙයක් විතරයි

:       8       24

විපරමා Thursday, 13 January 2022 03:33 PM

සවුබාග්‍යයේ දැක්ම. සර් තමා හොන්දටම කරලා තියෙන්නේ ?

:       7       18

fairoos Thursday, 13 January 2022 03:40 PM

ගෙදර ලයිට් කපලානම්, උයන්න ගෑස් නැත්නම්, බොන්න කිරිපිටි නැත්නම්, යන්න පෝට් සිටියේ ඇවිදලා එන්න රිලක්ස් වෙන්න.

:       10       36

duminda Thursday, 13 January 2022 03:49 PM

බලා වැළපෙන්න තමා තියෙන්නේ.

:       12       29

siri Thursday, 13 January 2022 04:22 PM

නැවගිගිලෙනවා ඒඋනාට බෑන්ඩ් එක තවම එයාලගේ හොඳම චූන්ටික සියලුදෙනාම වශීවෙන අන්දමට වාදනය කරනවා.

:       0       0

RL RS Ranawaka Friday, 14 January 2022 12:14 PM

සුබපැතුම්..!!!

:       2       1

Pathi Friday, 14 January 2022 12:32 PM

ලංකාවේ මිනිස්සු කන්න නැතත්, ආතල් ගන්න කැමැති ජාතියක්..., පැණි ගන්නත් පෝලිමෙ ගිය, නිකවැරටි ගිය අපිට ඕවා හොඳටම පුරුදුයි..

:       1       6

දර පාන් Friday, 14 January 2022 02:53 PM

මමත් කැමතියි චීනෙට අයිති නගරෙකට ගිහින් එන්න. ඒත් ඉතින් ඒකටත් වෙලාවක් නෑ. ගෑස් පෝලිමෙයි, කිරිපිටි පෝලිමෙයි ඉන්න එපැයි. අප්පච්චිගේ සෞභාග්‍යයේ විනාශය අපිත් ආසයි දකින්න.

:       1       7

Lionel weeraratne Saturday, 15 January 2022 08:23 AM

වරාය නගරය දැකල අඞපල්ලා...

:       0       3

sharm warn Tuesday, 18 January 2022 10:03 AM

පව් මේ රටේ මිනිස්සු . කොන්ක්‍රීට් විශ්මලන්ත බල බලා තමන්ගේ ගෙදර දොරේ ප්‍රශ්න අමතක කරන්න හදනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 7 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1527 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1667 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site