IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


වරාය නගරයට තවත් ගැසට්ටුවක්

(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )

කොළඹ වරාය නගරයේ තීරු බදු රහිත සිල්ලර වෙළෙඳාම හෝ තීරු බදු රහිත සාප්පු සංකීර්ණ මෙහෙයුම් සිදුකරගෙන යෑම  සඳහා සපුරාලිය යුතු අවශ්‍යතා ඇතුළත්  ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ ඇත.

අයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබීය.

ඒ අනුව තීරු බදු රහිත සිල්ලර වෙළෙඳ ව්‍යාපාරයක් පවත්වාගෙන යාම සඳහා අයෝජකයෙකු විසින් අවම වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 05ක ආයෝජනයක් කරනු ලැබිය යුතු වේ.

එම අයෝජකයාට තීරු බදු රහිත වෙළෙඳ මෙහෙයුම් සම්බන්ධයෙන් ගෝලීය වශයෙන් පළපුරුද්දක්ද තිබිය යුතු බව එහි  සඳහනවෙයි



අදහස් (4)

වරාය නගරයට තවත් ගැසට්ටුවක්

Nimesh Saturday, 28 October 2023 01:16 PM

බදු ආදායමක් නැති නිසා මේකෙන් දීර්ග කාලීනව බැලුවොත් රජයට විශාල පාඩුවක්..., හැබැයි මූලික ආයෝජනය මිලියන ගාණක් නිසා පින්පති තුමාට එයාගේ පාලන කාලේ මාස ගණනක් ඇදගෙන යන්න ඩොලර් ටිකක් ලැබෙනවා...

:       7       14

RawanaSaturday, 28 October 2023 06:14 PM

2030 වෙනකම් එතුමා තමයි ඉන්නේ, බය වෙන්න එපා ඒ ගැන....

:       7       8

donSunday, 29 October 2023 08:39 AM

මොන ලෝකෙද?

:       0       1

Bamunuarachchi Monday, 30 October 2023 08:24 PM

වරාය නගරය ඉදි කරනවාට විරුද්ධව... අනුර කුමාර සහ ජෙප්පෝ විශාල ප්‍රචාරයක්‌ ගෙනගියා නේද? රටේ කළුගල් ඉවරයි කියලාත් අනුරයා කිව්වා මතකයි. ජෙප්පෝ දැන් මොකද කියන්නේ...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site