(යොහාන් භාසුර)
වරායට ගෙවන සියලු ගෙවීම් ලබන ජූනි මස 1 වැනිදා සිට ඩොලර්වලින් ලබාගත යුතු යැයි වරාය හා නාවික අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා වරාය අධිකාරියට දැනුම්දී තිබේ.
ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන ඩොලර් ප්‍රශ්නයට විසඳුමක් ලෙස එම නියෝගය කළ බවත් එමගින් වාර්ෂිකව ඩොලර් මිලියන 100 ක ආදායමක් ඉපයීමට බලාපොරොත්තු වන බවත් වරාය අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
වරායට ගෙවීම් ඩොලර්වලින් පමණයි
de silva Wednesday, 27 April 2022 12:28 PM
අපිට බැංකුවලින් ඩොලර් දෙන්නේ නැතිනම් අපි කොහොමද ගෙවීම් කරන්නේ? කරුණාකර රුපියල අවලංගු කරලා දමලා පාට ඩොලර්වලින් කරන්න බැරිද?
de silva Wednesday, 27 April 2022 12:35 PM
වරායත් ඇමෙරිකාවට විකුණලද දන්නේ නැහැ..? ඔයවගේ රුපියල බාල්දුවෙන ගොන් වැඩ කරනකොට රුපියල කඩාවැටෙන එක පුදුමයක්ද?
Shan Wednesday, 27 April 2022 01:19 PM
කවුද අප්පා මෙයාලාව පාර්ලිමේන්තු ගෙනාවේ... රාජපක්ෂලාගේ බත්බැලයින්ද?
MO77 Wednesday, 27 April 2022 01:23 PM
ගොඩක් හොඳ අදහසක්...
Hafeel Wednesday, 27 April 2022 01:28 PM
පිස්සු වැඩක්. රට තුළ ඩොලර් නැත්නම් කොහොමද ඩොලර්වලින් ගෙවන්නේ? මේක කරන්න පුළුවන් වැඩක්ද? මෙහෙම තමයි ගම්මන්පිලත් කිව්වේ ඩොලර්වලට පමණයි තෙල් සපයනවා කියලා... අවසානයේ ඇමැතිකමත් නැතුව ගියා. මෙයාටත් මේකමයි වෙන්නේ.
දෙමටගොඩWednesday, 27 April 2022 02:22 PM
රටේ ඩොලර් නැතිකම නෙමෙයි යාලුවා. බැංකුවල ඩොලර් නෑ. බ්ලැක් මාර්කට් එකේ ඕනෑතරම් ඩොලර් තියෙනවා.
MajoThursday, 28 April 2022 08:54 PM
රාජපක්ෂලාගේ කතාව කොහොම වුණත් හොරට ගෙනාපු ඩොලර් රට ඇතුලේ තියෙනවා. අනික දැන් IT කොම්පැනි පඩි ගෙවන්නේත් ඩොලර් වලින්. මේ වෙලාවේ හැම ඩොලර් එකක්ම වටිනවා. හැබැයි ඩොලර් හොයනවා වගේම ආයේ හොරා නොකන්නත් වැඩ පිළිවෙළක් තියෙන්න ඕනේ..!
chandima Wednesday, 27 April 2022 03:03 PM
එතකොට අර ශ්‍රී ලංකාව තුළ ඕනෑම මුදලක් ගෙවීමට වලංගුයි කියලා මුදල් නෝට්ටුවල ගහලා තියෙන්නේ නිකන් වෙන්න ඇති...?
ravinWednesday, 27 April 2022 06:35 PM
ඕවා ගැන මේ හාදයා දන්නේ නැහැ. 5 පන්තියට ගිහින් ඊට පස්සේ කැලෑ පැන්නා. තාත්තාගේ පවර්ස් පෙන්න පෙන්නා හිටියා. මේපාර හුටස් වුණාම ඉස්සරවගේ යන්න තමයි වෙන්නේ. ඩොලර් ගැන කතාකරනවා තියා ඩොලර් කොළයක් අතගාලාවත් නැති කෙනෙක්...
කැලුම් Wednesday, 27 April 2022 04:34 PM
මේ අය හොරා කාපුවාගෙන් ගෙවන්න කියන්න. මෙයාලා නිරයටම තමයි හරියන්නේ...
Jayanthi rohana jayawardene Wednesday, 27 April 2022 07:15 PM
අමාත්‍යවරයාගේ තීරණය විශිෂ්ඨයි.
බූරු ඇමතිවරයා Friday, 29 April 2022 04:04 AM
ඩොලර් අච්චු ගහන මැශිමක් දෙන්න..!