
(රංජන් කස්තුරි)
ගුරුවරුන්ට තමන් සේවය කරන පාසලේ අතර මැදි ශ්‍රේණිවලට සිය දරුවන් ඇතුළත් කර ගැනීමට යළි අවස්ථාව ලබා දෙන්නැයි ඉල්ලමින් ජාතික පාසල්වල සේවය කරන ගුරුවරුන් පිරිසක් දින දෙකක් තිස්සේ කොළඹ ගාලුමුවදොර පිටියේ විරෝධතාවයක නියැලුණහ.
ගුරුවරයකුට සහ පාසලක සේවය කරන අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සාමාජිකයකුට වසර තුනක සේවා කාලයකින් පසුව තමන් සේවය කරන පාසලේ අතරමැදි ශ්‍රේණියකට සිය දරුවන් ඇතුළත් කර ගැනීමට හැකි වන පරිදි අධ්‍යාපන ලේකම්වරයා නිකුත් කර තිබූ චක්‍රලේඛය වර්තමාන ආණ්ඩුව අහෝසි කර ඇතැයි පවසමින් ඔවුහු එම විරෝධතාවයේ නියැලුණහ.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)


2025 නොවැම්බර් මස 04
216
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2081
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1592
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වරයක් ඉල්ලා ගුරුවරු විරෝධයේ
ජිල්බු Tuesday, 12 August 2025 05:35 PM
තමන්ගෙ ලමයි විතරක් ඉගෙනගත්තම ඇති.
චතුරි Tuesday, 12 August 2025 07:13 PM
ලංකාව වගේ රටක ට. ඔය දේ ඔබින්නෙ නැහැ. ගුරුවරු ගුරුවරු. රන්ඩු ඇතිවෙනවා තමන්ගෙ. දරුවට අසාදාරනයක් වුනොත්. අනිත් දරුවන්ටත් කරදරයක්. අම්මගෙ උන දරුවන්ටත් එනනිසා. තමන්ගෙ පාසලට නැතිව ඒ හා සමාන වෙන පාසලක් දෙන්න. අපි නොදන්න අම්මලා
Ranjith Wednesday, 13 August 2025 06:26 AM
ගුරුවරුන් බොහෙමයක් ජනප්‍රිය ජාතික පාසල් වලට ස්ථාන මාරු ලබාගන්නේ දරුවන් ඇතුලත් කර ගැනීමත් ටියුෂන් කිරිමටත්ය. ජාතික පාසල් ගුරුවරුන්ට පමණක් විශේෂයක් කිරීම අසාධාරණයකි. සැමට සාධාරණ වන පාසල් පද්ධතියක් ඇතිකල යුතුය.