(ලක්මි කුඩලිගම)
අධිකරණය මගින් නිකුත් කළ වරෙන්තු 15 ක්, පෙර වැරදි 16 ක් ඇති පුද්ගලයකු කසිප්පු බෝතල් 35ක් සමග නාරගල දී අත් අඩංගුවට ගත් බව බුලත්සිංහල පොලිසිය කියයි.
බුලත්සිංහල, නාගරල ගෝවින්න ප්‍රදේශයේ පදිංචි අත් අඩංගුවට ගත් සැකකරුට එරෙහිව අධිකරණය මගින් විවෘත්ත වරෙන්තු තුනක් හා දින වරෙන්තු 12 ක් නිකුත් කර ඇතැයිද නීති විරෝධි මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව පෙර වැදි 16 ක් ද ඇති බව පොලිසිය කියයි.
නීති වරෝධි කසිප්පු බෝතල් 35 සමග සැකකරු මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. බුලතිසිංහල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක චන්දන විදානගේ මහතා විශේෂ පෙලිස් කණ්ඩායමක් සමග සැකකරු අත් අඩංගුවට ගෙන තිබිණි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
වරෙන්තු 15 කසිප්පු බෝතල් 35ක් සමග අල්ලයි