IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


විරෝධතාවේ සිටි සිරකරු විජලනයෙන් රෝහලට

( රොමේෂ් මධුෂංඛ)

යාපනය බන්ධනාගාරයේ සිරගතව සිටින සිරකරුවකු ආහාර වර්ජනය කරමින් බන්ධනාගාරයේ වහලය උඩට නැග විරෝධතාවක නිරත වෙමින් සිටින අතරතුරදී ඇති විජලන තත්වයක් හේතුවෙන් (29) රෝහලගත  කර තිබේ.

සිරකරු මාතර ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි අයෙකු වන අතර ඔහු පසුගිය 27 වනදා සිට අහාර වර්ජනය කරමින් තමන් යාපනය බන්ධනාගාරයේ සිට වෙනත් බන්ධනාගාරයකට මාරුකර යවන  ලෙස ඉල්ලා මෙසේ විරෝධතාව අරඹා තිබුණු බව බන්ධනාගාර නිලධාරියෙක් පැවසීය.

කෙසේ වෙතත් ඊයේ(29)  දින යාපනය බලපෑ අධික පෑවිල්ලත් සමග බලපෑ අධික අව්රශ්මිය සිරකරුට ඉවසාගත නොහැකි වීමෙන් විජලන තත්වයට පත්ව ඇත.

පසුව බන්ධනාගාර නිලධාරීන් සිරකරුවන ඉතා අසීරුවෙන් වහලයෙන් බස්සවා  බන්ධනාගාර රෝහලට ඇතුලත් කිරීමට පියවර ග් බව එම නිලධාරියා පැවසීය.

 



අදහස් (0)

විරෝධතාවේ සිටි සිරකරු විජලනයෙන් රෝහලට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 563 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 279 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1081 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site