(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
වීරගුල පොලිස් වසමේ යොදවා ඇති මාර්ග බාධක ,නිලධාරීන් සතු අවි ආයුධ සහ තිහාරිය නගරයේ පිහිටි වැදගත් ස්ථාන වලරූප රාමු සහිත ජංගම දුරකථනයක් සමග පුද්ගලයකු නිට්ටඹුව මුලස්ථාන පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත
නිට්ටඹුව මූලස්ථාන පොලීසිය සහ ඒ අවට ප්‍රදේශ වීඩියෝ කරමින් සිටියදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙනඑම ජංගම දුරකථනය වැඩිදුරටත් පරීක්ෂාකර බැලීමේදි කර බැලීමේදී එම රූපරාමු දක්නට තිබුණු බව පොලීසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකරු නාවලපිටිය ප්‍රදේශයේ පදිංචි අයෙකු වන අතර ඔහු සම්බන්ධයෙන් නිට්ටඹුව මූලස්ථාන පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.
2025 දෙසැම්බර් මස 18
139
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වීරගුල පොලිසිය ඒ අවට ඡායාරූප ගත් අයෙක් මාට්ටු
විජේ Saturday, 28 October 2023 04:53 PM
අර දෙන්නටම ආයුධ පෙන්නන්න එක්ක ගියානම් ඕක හරියනවා...