(සුජිත් හේවාජුලිගේ )
ව්‍යවස්ථාදායක සභාවේ නියෝජිතයන් සිවු දෙනෙකු පත් කිරීමේදී ඇතිවී තිබෙන ගැටලුකාරී සහ මතභේදාත්මක තත්වය හේතුවෙන් එම සභාව මෙන්ම ඒ සභාවෙන් කෙරෙන ස්වාධීන කොමිෂන් සභා පත් කිරීමද තවදුරටත් ප්‍රමාද වන ලකුණු පහළව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
ව්‍යවස්ථාදායක සභාව පත් කෙරෙන්නේ පාර්ලිමේන්තුවේදී සම්මතවූ විසි එක් වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුවය. විසි එක් වෙනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී සම්මත වූයේ පසුගිය ඔක්තෝබර් මස විසි එක් වෙනිදාය. ඒ අනුව එම පනත සම්මතවී මාස 2 කට වැඩි කාලයක් ගතවී ඇත්තේය.
2025 දෙසැම්බර් මස 18
163
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ව්‍යවස්ථා සභාවට බාලගිරි දෝෂය