IMG-LOGO

ව්‍යාපාරිකයාට සුද්දයක් දුන් තිදෙනකු මාට්ටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් පොතුපිටිය)

ව්‍යාපාරිකයෙකුට අයත් යතුරුපැදියක  අසුන යට තබා තිබූ රුපියල් ලක්ෂ 28 ක් පමණ වටිනා මැණික් ගල් තොගයක් සහ රන් මුදුවක් සොරාගත් තිදෙනෙකුගෙන් යුත් කල්ලියක් අත්අඩංගුවට ගත් බව පානදුර උතුර පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් එම සැකකරුවන් සමග  සොරාගෙන තිබූ රුපියල් ලක්ෂ 8 කට ආසන්න වටිනා ග්‍රීන් සපයර් මැනික් ගලක් ,ට්‍රිල් සැෆයර් වර්ගයේ මැණික් ගලක් ,රෑබි වර්ගයේ මැණික් ගල් 27 ක් මෙන්ම රන් මුදුවක් පොලිස් භාරයට ගෙන ඇත.

 පානදුර උතුර ප්‍රදේශයේ පදිංචි පැමිණිලිකාර ව්‍යාපාරිකයා  පානදුර උතුර සාවියා පාර ප්‍රදේශයට ගොස් යතුරුපැදිය නවතා අවශ්‍යතාවයක් සඳහා පිටව ගිය අවස්ථාවේදී මෙම දේපළ තොගය සොරාගෙන තිබිණි

.



අදහස් (0)

ව්‍යාපාරිකයාට සුද්දයක් දුන් තිදෙනකු මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 653 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 359 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 499 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site