(ඉන්දිකා රාමනායක)
මුල්ලේරියාවේ ව්‍යාපාරිකයකුට දුරකතනයෙන් තර්ජනය කර රුපියල් ලක්ෂ 20 ක කප්පම් මුදලක් ඉල්ලා සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු අත්අඩංගුවට ගත් බව මුල්ලේරියාව පොලිසිය පවසයි.
සැකකරු අංගොඩ දෙල්ගහවත්ත පාරේ පදිංචි (51) හැවිරිදි පුද්ගලයකු බවත්, ඔහු දැනට විදේශ ගතව සිටින “පෙතියාගොඩ සංඛ” නැමැති අපරාධකරුගේ ගෝලයකු පොලිසිය සඳහන් කරයි.
මෙම සැකකරු ඉකුත් (19) දින ඉහත ව්‍යාපාරිකයාට දුරකතනයෙන් තර්ජනය කර මෙම ලක්ෂ 20 ක කප්පම් මුදල ඉල්ලා ඇති බව පොලිසිය පවසයි.
සැකකරු ගේ එම තර්ජනය සම්බන්ධයෙන් ද ව්‍යාපාරිකයා පොලිසියට පැමිණිළි කර ඇත.
සැකකරුගේ දුරකතනය සම්බන්ධයෙන් විශ්ලේෂණය කර එම තොරතුරු මත ලිපිනය ඔස්සේ මුල්ලේරියාව දෙල්ගහවත්ත පාරේ නිවසේ දී කප්පම්කරු පෙරේදා අත්අඩංගුවට ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
142
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ව්‍යාපාරිකයාගෙන් ලක්ෂ 20ක කප්පම් ඉල්ලු පාතාලයා මාට්ටු