(සුජිත් හේවාජුලිගේ )
විවිධ රජයන් පසුගිය කාල සීමාවේදී ව්‍යාපෘති රැසක් අතරමග නතර කර දැමීම හේතුවෙන් කෝටි දහ දාහකට ආසන්න මුදලක් රජයට අහිමිවී ඇති බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ඉංජිනේරු අජිත් මාන්නප්පෙරුම පැවසීය.
නාගරික සංවර්ධන අධිකාරිය යටතේ වූ ව්‍යාපෘති අතරමග නැවතීමෙන් කෝටි3000ක්ද සුදු අලියකු වන මත්තල ගුවන්තොටුපොළ වෙනුවෙන් කෝටි 4000ක්ද අහිමි වී ගිය බව පැවසූ මන්ත්‍රීවරයා සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නතර වීමෙන් සිදුවූ පාඩුව කෝටි පන්සියයක් බවද ප්‍රකාශ කළේය.
පිබිදෙන පොළොන්නරුව වැඩසටහන යටතේ ඉදිකෙරුණු පරිපාලන ගොඩනැගිල්ල අතරමග නතර කර දැමීමෙන් රුපියල් කෝටි දොළහක පාඩුවක් සිදුව ඇතැයිද මන්ත්‍රීවරයා කීවේය.
ජනාධිපතිවරයාගෙන් ජනාධිපතිවරයාට ඇමැතිවරයාගෙන් ඇමැතිවරයාට ව්‍යාපෘති වෙනස්වීමෙන් මෙම ගැටලුව පැන නගින බව හෙතෙම සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
208
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
167
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ව්‍යාපෘති අනුමැතියට කොමිසමක්