IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


වේයන්ගොඩ කොන්ක්‍රීට් ගල් ගොඩක අත්බෝම්බ

(පුෂ්පකුමාර මල්ලවආරච්චි) 

වේයන්ගොඩ ජයසූරිය මාවතේ තුන්වැනි මහලේ  ඉදිකරමින් පවතින නිවසක කොන්ක්‍රීට්  ගල්ගොඩක තිබී ජීව අත්බෝම්බ දෙකක් සොයා ගත් බව වේයන්ගොඩ පොලිසිය කියයි.
 
ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතුවල යෙදී සිටින පෙදරේරුවන් ට මෙසේ මෙම බෝම්බ හමුවී ඇත. මෙසේ හමුවීීඇත්තේ   මෙරට නිෂ්පාදිත ජීව අත්බෝම්භයක් හා විදේශීය රටක නිෂ්පාදිත බෝම්බයක් බව පොලිසිය සඳහන් කරයි විදේශීය රටක නිෂ්පාදිත බෝම්බය මලකඩ කා දිරා යමින් තිබූ   එකක් බව  පොලිසිය කියයි.
මෙසේ හමු වූ බෝම්බ  සම්බන්ධයෙන් අත්තනගල්ල අධිකරණයට කරුණු වාර්තා කර පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවා නිෂ්ක්‍රීය කිරීමට කටයුතු කරන බවද පොලීසිය සඳහන් කරයි
මෙම බෝම්බ මෙම ස්ථානයට ලැබුණු ආකාරය හෙළි කර ගැනීමට වේයන්ගොඩ පොලිසිය පරීක්ෂණ සිදු කරයි.



අදහස් (1)

වේයන්ගොඩ කොන්ක්‍රීට් ගල් ගොඩක අත්බෝම්බ

Bunny Preena Wednesday, 27 September 2023 02:51 PM

බොහෝ කාලෙකට පෙර කිසවකු විසින් සඟවා තිබූ එකක් විය යුතුයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 276 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site