
(සුජිත් හේවාජුලිගේ)
වියදම් වාර්තා බාර නොදුන් මහ මැතිවරණ අපේක්ෂකයන් පිළිබඳ වාර්තා නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ප්‍රදේශයේ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට බාර දෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට දැනුම්දි ඇත.
මේ අනුව එම කටයුතු ආරම්භවී තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා ලංකාදීපයට පැවසීය.
පළාත් භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන් විසින් එම අපේක්ෂකයන්ට නඩු පැවරෙනු ඇත.
මහ මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් 8888 දෙනාගෙන් 1040 දෙනකු වියදම් වාර්තා බාරදීම මගහැර ඇත.
මහ මැතිවරණයේ වියදම් වාර්තා බාරදීමේ කාලය පසුගිය දෙසැම්බර් 6 වැනිදායින් අවසන් විය.
2025 නොවැම්බර් මස 04
49
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2005
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1559
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වියදම් වාර්තා නොදුන් මන්ත්‍රී අපෙක්ෂකයන් තොරතුරු ඩී.අයි.ජී.ලාට