
(සුජිත් හේවාජුලිගේ)
ආදායම් වියදම් වාර්තා ඉදිරිපත් කිරීම පැහැර හැර ඇති පළාත් පාලන ආයතන අපේක්ෂකයන් 2433කගේ නම් ලැයිස්තු නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා පොලිසියට යොමු කිරීමට කටයුතු කරගෙන යන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා ලංකාදීපයට පැවසීය.
එම වාර්තා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පොලිසිය විසින් නීතිපතිවරයාගේ උපදෙස් ලබාගෙන එම අපේක්ෂකයන්ට එරෙහිව අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනෙනු ඇත.
පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් 76992 ක් සිය ආදායම් වියදම් වාර්තා භාරදී ඇති බවත් ඒවා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල ප්‍රසිද්ධියට පත් කර ඇති බවත් ඔහු සඳහන් කළේය.
ඉදිරිපත් කෙරුණු ආදායම් වියදම් වාර්තාවල තොරතුරු සම්බන්ධයෙන් යම් විරෝධයක් හෝ කරුණු දැක්වීමට අවශ්‍ය නම් ඒවා ඉදිරිපත් කරන ලෙස කොමිසමේ සභාපතිවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
2025 නොවැම්බර් මස 04
574
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2270
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1704
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වියදමෙන් කට්ටි පැන්න අපේක්ෂක 2433කට නඩු
රුවන් Sunday, 15 June 2025 07:39 PM
මේ යන විදියට විපක්ෂයේ මන්ත්‍රීවරුන් ටිකටත් නඩු වැටෙයි වගේ.