IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ව්‍යාජ නෝට්ටු සමඟ යුවළක් අල්ලයි

(අජිත්ලාල් ශාන්ත උදය සහ දාපනේ ජයන්ත නානායක්කාර)

රුපියල් පන්දහසේ සහ දහසේ ව්‍යාජ මුදල්  නෝට්ටු ළග තබාගෙන සිටි තරුණ යුවළක්  කුට්ටිගල පොලිසිය විසින් කුට්ටිගල දී අත් අඩංගුවට ගනු ලැබීය .

සැකකාර යුවළ අනුරාධපුර පදිංචිකරුවෝ වන අතර , රාජ්‍ය බුද්ධි අංශ නිලධාරීන් ට ලද තොරතුරක් අනුව සැකකාර යුවළ අත් අඩංගුවට ගත්තේය .

ඔවුන්  සන්තකයේ රුපියල් පන් දහසේ ව්‍යාජ නෝට්ටු පහක් සහ රුපියල් දහසේ ව්‍යාජ නෝට්ටු පහක් ද තිබී පොලිසිය භාරයට ගෙන ඇත .



අදහස් (1)

ව්‍යාජ නෝට්ටු සමඟ යුවළක් අල්ලයි

රාලහාමි Tuesday, 26 March 2024 05:26 PM

අරයයි ..නංගියි ගහන සල්ලි? ඡන්ද මීටින් වලට එන මිනිස්සුන්ට බෙදන්න දුන්නු සල්ලි වෙන්නත් පුළුවන්. ඒ ගොල්ලෝ සාමාන්‍යයෙන් කරන්නේ හොර සල්ලි තොග පිටින් බැංකුවට දාන එක - පස්සේ හොඳ සල්ලි බැංකුවෙන් ගන්නවා. හොඳ සල්ලි වලින් බස් ගන්නවා. බෙදන්න හාල් ගන්නවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 362 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site