IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ව්‍යාජ නෝට්ටු සමඟ කරණවෑමියා සහ තවත් අයෙක් දැලේ

( පද්මසිරි ගාර්දියවසම්)

ව්‍යාජ මුදල් නෝට්ටු 18 ක් ළග තබාගත් දෙදෙනෙකු හකුරුවෙල  කුඹුක්මුල්ල  ප්‍රදේශයේදී අත් අඩංගුවට ගත් බව වීරකැටිය පොලිසිය පවසයි . 

සැකකරුවන් ලග තිබී රුපියල් 5000 මුදල් නෝට්ටු 02 ක් රුපියල් 1000 මුදල් නෝට්ටු 10 ක් සහ රුපියල් 500 මුදල් නෝට්ටු 06 ක් සොයාගත් බව පොලිසිය පවසයි .

මෙම මුදල් නෝට්ටු ඒෆෝ කඩදාසි වල මුද්‍රණය කර තිබූ බවද පොලිසිය පවසයි

 සැකකරුවන් ඉත්තදෙමළිය, හිගුරුමුලන ප්‍රදේශයේ සහ තිස්සමහාරාම ,කාවන්තිස්ස පුර පදිංචි කරුවන් බවත් 39 සහ  24 වයසේ පසුවන අය බවත් ඔවුන්ගෙන් එක් අයෙකු කරනවෑමියෙකු බවත් පොලිසිය පවසයි .  එක් සැකකරුවෙකු අනෙක් සැකකරුගේ බිරිඳගේ නෑදෑයෙකු බවත් පොලිසිය කියයි . 



අදහස් (0)

ව්‍යාජ නෝට්ටු සමඟ කරණවෑමියා සහ තවත් අයෙක් දැලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site