
(අංජුල මහික වීරරත්න)
ගොවි බිම්,ගේ දොර අහිමි වූ මිනිසුන්ට කථා බහ කර ඔවුන්ගේ ප්‍රශ්න වලට සාර්ථක විසඳුමක් දීමට ආණ්ඩුවට උවමනාවක් නැතැයි පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.
ජනපති පාර්ලිමේන්තුවට ඇවිත් කොච්චර පොරොන්දු දුන්නත් ඒවා ඉටුවන පාටක් නැතැයිද රාජපක්ෂ මහතා කීය.
ඇත්ත කියනවා නම් එළියේ කියන්න, බොරු කියනවා නම් පාර්ලිමේන්තුවේ කියන්නැයි ජනාධිපතිවරයාම පවසා තිබෙන බව බව කී නාමල් රාජපක්ෂ මහතා ජනාධිපතිතුමා දුන් ඒ උපදේශය පරිදි පුරුද්දට වගේ ඒ විදිහටම හැසිරෙන බව සඳහන් කළේය.
හිටපු බන්ධනාගාර හා ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය අමාත්‍ය අභාවප්‍රාප්ත එස්.සී මුතුකුමාරණ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් නාමල් රාජපක්ෂ මහතා මේ බව කීය.
2025 දෙසැම්බර් මස 18
280
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
992
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විපතට පත් මිනිස්සුන්ගේ ප්‍රශ්න වලට විසඳුම් දෙන පාටක් නෑ
Sara Sunday, 21 December 2025 01:31 PM
ඔබ කවුද අපේ ප්‍රශ්න විසදන්න...? ඇමෙරිකාවේ බාප්පාට කියන්න, ඇවිත් ආධාර ටික හොරා කන්න කියලා.
fairoos Sunday, 21 December 2025 01:53 PM
සජිත් වගේ නිකන් විහිළු සපයන්නේ නැතිව හිටියොත් හොදයි නේද?
පුරවැසියා Sunday, 21 December 2025 02:02 PM
හදිසිද ඔබතුමා ගිහින් ඔම්බුඩ්ස්මන් වැඩේ කරන්නකෝ. ජනතාව ගැන ආණ්ඩුව බලා ගනී.
ඒ.එම්.ඒ. කුමාර Sunday, 21 December 2025 02:05 PM
මෙයාගේ අප්පලා, මහප්පලා, බාප්පලා රට කරපු කාලේ ගෙවල් නාය ගිය අහිංසක මිනිස්සු තවමත් අවතැන් කඳවුරු වල. ඒවා මේ වගේ රටම ගිලගත් ආපදා නෙවෙයි. ඒවගේ පොඩි පිරිසක් ආපදාවට ලක්වුන වෙලාවේ ඔවුන්ගේ ප්‍රශ්න වලට විසඳුම් දෙන්න බැරිවුණ ආණ්ඩුවක ඇමැතිකම් දරපු මිනිහෙක් කියනවා විපතට පත් මිනිස්සුන්ගේ ප්‍රශ්න වලට විසඳුම් දෙන පාටක් නෑ කියලා. හදිස්සි නොවී පොඩ්ඩක් බලාගන ඉන්න. තවම දවස් කීයද ගතවුනේ...
රනේ Sunday, 21 December 2025 02:06 PM
අවමගුලක් දැක්කම වැරදි කරපු අය ටිකක් අවුල් වෙලා විකාර දොඩවනවා. මල්ලි පොඩ්ඩක් සන්සුන් වෙලා හොඳ දේවල් ඉගෙන ගෙන සමාජෙට ප්‍රයෝජනවත් වැඩිහිටියෙක් වෙන්න බලන්න.
Pradeep Sunday, 21 December 2025 02:30 PM
වැඩේ හොදින් කෙරීගෙන යනවා... නිකන් බොරු කියන්න එපා.
Achi Sunday, 21 December 2025 02:55 PM
මළ ගෙදර ආවත් අපේ මාධ්‍ය මයික් අල්ලනවා.
Shantha Sunday, 21 December 2025 02:57 PM
අයියෝ වැටිච්චි තැනක්. දැන් මළ ගෙදරක නේද ගියේ..?
වින්සන්ට් කජ්ජා Sunday, 21 December 2025 02:57 PM
මේ ඉන්නේ ඇත්තම කියපු පරමාදර්ශී දේශපාලනඥයෙක්. පවුලේ ඔක්කොම ඇත්තම කියපු අය. කොච්චර ඇත්ත කිව්වද කිව්වොත් මිනිස්සු ගහලා ගිනි තියලා පැන්නුවා. දැන් එළියට ඇවිල්ලා මිනිස්සු ගැන ඇත්තම ආදරයක් ඇතිවෙලා...
යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Sunday, 21 December 2025 03:13 PM
පවුල් පිටිං ගිහිං නාවික හමුදා කඳවුරක හැන්ඟුනේ, ජනාධිපති බාප්පා නැවක නැගල පැනලා ගියේ රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්න වලට විසඳුම් දීලා නේද?
සිරිදාස Sunday, 21 December 2025 03:22 PM
මේ රට කාපු තක්කඩිය නේද කිඹුල් කදුළු හලන්නේ...
ලයන් Sunday, 21 December 2025 04:12 PM
මේ රජය කරන දේවල් හොදටම ඇති, හිටිය ආධාර වලට ලැබෙන හොද වටිනා බඩු ඔයාලගේ ගෙවල්වල...
Rohana Sunday, 21 December 2025 04:42 PM
රට කාපු හොරුන්ගේ පරම්පරාවේ උරුමක්කාරයෙක් නායයාම් සහ ගංවතුරෙන් විපතට පත් ජනතාව ගැන කිඹුල් කදුළු හෙලයි.
Pankumburage Sunday, 21 December 2025 04:58 PM
මළ කරදරයක් වුණානේ මේ මනුස්සයා. කොච්චර ඇඬුවත් ජනාධිපති වෙන්න නම් බැහැ රාජපක්ෂ කෙනෙකුට ලංකාවේ මින් ඉදිරියට...
කපුරුහාමි Sunday, 21 December 2025 05:02 PM
මහින්ද චින්තනය තාරුණ්‍යයට හෙටක් ලන්කාව දැනුමේ කේන්ද්‍රස්ථානය ආසියාවේ ආශ්චර්යය සෞභාග්‍යයේ දැක්ම මෙකී නොකී බොරු බේගල් ගහලා ජනතාව රවට්ටපු මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු දූෂිත පවුල් පාලනේ හොර පෙරකදෝරුවාට මතක නෑ බලයේ හිටපු කාලේ කියපු කරපුවා. මහ පරිමාණ හොරකම් වන්චා දූෂණ නාස්තිය කරලා රටම විනාශ කෙරුවා. ජනතාවගේ රීරී මාන්ස හූරාගෙන කෑවා. අවතැන් වූ අසරණයින්ට ලැබුණු සුනාමි ආධාරත් හොරාකාපු අය.. ජනතාව එළවළාම දැම්මේ රට හොන්දට කරපු හින්දා වෙන්ඩැති. ලැජ්ජයි.... කටේ නරිවාදම නම් තියෙනවා?
Mms Sunday, 21 December 2025 06:37 PM
ඒකනේ නේද ඔයාගේ තාත්තා සුනාමිය වෙලාවේ මොකද කරේ කියලා බලන්න... පවුලම රටම හොරා කෑව අය හොද මිනිස්සු නම් සියාගේ ආච්චිගේ පිළිරුව කඩයිද ගමේ මිනිස්සු... ලැජ්ජාවක් නැද්ද? සක්කිලි හැත්ත
Mahinda Sunday, 21 December 2025 07:44 PM
රටට ලැබෙන දේශීය විදේශීය ආධාර මුදල් දකිද්දී හෙල්‍පින් හම්බන්තොට දැකලා දත් හිරිවැටිලා කටින් කෙල පෙරපෙරා මරුවිකලෙන් කියවනවා. ආයි මේ රටේ කිසිදිනක රාජපක්‍ෂලාගේ පාලනයක් නැත.
Siri Sunday, 21 December 2025 08:11 PM
මේ ප්‍රවුර්තියට ලැබී තියෙන ප්‍රතිචාර කියෙව්වොත් මොලේ කඳුලක් හරි වැඩකරන කෙනෙක්නම් බෙල්ලේ වැලක් දාගනී.