IMG-LOGO

විපක්ෂය සටන පාවා දුන්නා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

විපක්ෂයේ එකමුතු බලවේගයක් නිර්මාණය කිරීම තම අරමුණ වුවත් විපක්ෂය ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන නොගැනීම ගැන තම බලවත් කණගාටුව පළකරන බව නියෝජ්‍ය  කතානායක රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

මෙය අර්බුදකාරී අවස්ථාවේ සටන පාවා දීමක් බවද නියෝජ්‍ය කතානායකවරයා කීය.

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක තේරීමේ ඡන්දයෙන් පසු අදහස් පළ කරමින් රංජිත් සියඹලාපිටිය මහතා මේ බව කීය.

අද උදෑසන වන විටත් තිබුණේ විපක්ෂයේ ද එකමුතුවෙන් මගේ නම යෝජනා කරන ස්වරූපයක්. අප විපක්ෂයට යාම අද තත්ත්වය නිසා කිසි සේත්ම  වෙනස් වන්නේ නැහැ යනුවෙන් ද  සියඹලාපිටිය මහතා කීය.



අදහස් (10)

විපක්ෂය සටන පාවා දුන්නා

pradeep Thursday, 05 May 2022 03:01 PM

බොරු නාටක එපා..., දැන් සියල්ල පැහැදිලියි. මිනිස්සු ඒ තරම්ම මෝඩයින් කියලා හිතන්න එපා.

:       31       309

Mama Thursday, 05 May 2022 03:21 PM

ඔබයි සටන පාවාදීමට උත්සාහ කළේ... වංචනික ආණ්ඩුවට විරුද්ධ බව පෙන්වමින් රාජපක්‍ෂ කල්ලියේ ඕනෑ එපාකම් වලට නැටවෙන රූකඩයක් වගේනේ..

:       23       237

Nihal Thursday, 05 May 2022 03:56 PM

දවස් කීපයකට පෙර මේ සියඹලාපිටියම නේද කිව්වේ රජය විශාල වශයෙන් මුදල් අච්චු ගහලා කියලා..? නමුත් ධුරයක් බාරගන්න පසුබෑවෙ නැහැ..

:       1       63

දිමුත් Thursday, 05 May 2022 05:32 PM

ඉතින් ඇයි කලින් ඉල්ලා අස්වුණේ..?

:       0       19

ranji Thursday, 05 May 2022 05:58 PM

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කරපු ඉතිහාස ගතවෙන පළවෙනි ඉතිහාසගත රැවටිල්ල...

:       1       24

Liky Thursday, 05 May 2022 05:59 PM

කල දුටු කල වල ඉහගන්න...

:       1       19

thilak Thursday, 05 May 2022 06:09 PM

මොකටද අස්වුනේ? දිගටම හිටියා නම් සල්ලිත් ඉතුරුයි.. මේවා තමයි රජාගේ ඩීල්.., මතක තියාගන්න දැන් ජනතාව රවට්ටන්න බෑ..

:       2       30

මෙයාගෙ ඩීල් Thursday, 05 May 2022 08:22 PM

මෙයා හොඳ ඩීල් කාරයෙක් බව නොරොච්චෝලේ පැත්තට වැදුණු අය හොඳට දන්නවා.

:       2       21

One of 69L Thursday, 05 May 2022 09:37 PM

අපි බබාලා නෙවෙයි... අපි දන්නවා මේ නාටකය... යමු ගිහින් බලමු.

:       0       18

මෝ Friday, 06 May 2022 08:29 PM

වැල් බයිලා එපා. ඉල්ලා අස් වුණා නම් ආයි ඉල්ලුවේ ඇයි? රටේ මිනිස්සු පුත්තලම් බූරුවන් නෙවෙයි. මෙයා සභාව මෙහෙයවන්න එනකොට විපක්ෂය ඉවත්විය යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 170 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 662 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1063 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site