
(අංජුල මහික වීරරත්න)
විපක්ෂයේ පක්ෂ නායකයෝ අද (24) කොළඹදී රැස් වෙති.
රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් මෙම හමුව සිදු කෙරෙයි.
හිටපු ජනාධිපතිවරු ඇතුළු විපක්ෂයේ පක්ෂ නායකයන් සහභාගී වන මෙම හමුව කොළඹ අමාරි හෝටලයේදී අද පෙරවරු දහයට පමණ පැවැත්වීමට නියමිතව ඇති අතර දෙස් විදෙස් මාධ්‍ය රැසක්ද ඊට පැමිණ සිටින අයුරු දැක ගත හැකිවිය.
ව්‍යවස්ථාපිත ඒකාධිපති වාදය පරදවමු යන්න මෙම හමුවේ තේමාවයි.
2025 නොවැම්බර් මස 04
162
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2055
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1580
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
විපක්ෂයේ පක්ෂ නායකයෝ කොළඹදී රැස්වෙති
Pradeep Kumara Sunday, 24 August 2025 10:18 AM
හොරු රකින්න හොරු එකතුවීම සාධාරණයි. කෝ ඔය එකමුතුකම මහ බැංකු බැඳුම්කර වංචාව වෙලාවේ.. කෙහෙලියගේ ලුණු වතුර විදලා අහිංසක මිනිස්සු මැරෙන වෙලාවේ.. පාස්කු ප්‍රහාරය වෙලාවේ.. මාධ්‍ය සාකච්ඡා තිබුනේ හිනාවෙවී. මට තවමත් මැවිලා පේනවා.
NILANTHA GAMAGE Sunday, 24 August 2025 10:51 AM
එකමිටට රනිල් ට කෙළවපු වෙන්ඩප්‍රභූ කුහක හැත්ත මෙතෙන්ට අඩු සජිත් පුතාණෝ විතරයි . බාරේ ඔප්පු කරන්න ගිහින් ඇති
SIRI Sunday, 24 August 2025 02:15 PM
ලසන්ත වික්‍රමතුංග, කීත් නොයාර් ළඟදීම එනවෝ ....
Shantha Sunday, 24 August 2025 06:04 PM
වැඩක් නෑ.