(වසන්ත චන්ද්‍රපාල)
වනජීවි දෙපාර්මේන්තුව මගින් වදුරන් සහ රිලවුන් අතර කරන ලද පරීක්ෂණයකදි සිපිලිස් නැමැති රෝගයට සමාන ලක්ෂණ ඇති වදුරන් සහ රිලවුන් හමුවු බව නැගෙනහිර වනජීවි පශු වෛද්‍ය නිහාල් පුෂ්පකුමාර මහතා පැවසිය.
මෙම වදුරන් සහ රිලවුන්ගේ සාම්පල් ගෙන පරික්ෂා කිරිමේදි චොපලිමා පැලඩිම් කියන ස්පයිරොක් කියන වර්ගයට අයත් බව තහවුරු කර ගන්න පුලුවන් වූ බවද වෛද්‍ය නිහාල් පුෂ්පකුමාර මහතා පැවසිය.
පොලොන්නරුව සහ ගිරිතලේ යන ප්‍රදේශවලදි රිලවුන් ගේ සහ වදුරන් ගේ ලිංගිශ්‍රිතව, ගුදමාර්ගය අශ්‍රිතව සහ සමේ යම් ආසදන තත්වයන් වැඩිපුර දැක ගැනිමට හැකිවු බවද සදහන් කලේය.
මෙම සතුන් වන්දනා නඩ ගැවසෙන ස්ථානවල නිතරම සිටින අතර ආසාදන සහිත සතෙක් ඉදිගෙන සිටි ස්ථානයක කවුරුන් හෝ මනුස්සයෙක් ඉදගැනිම සිදුකරොත් වදුරන්ගේ රෝගීතත්වය නිසා ඇතිවන ශ්‍රාවයන් ශරීරයේ ගෑවුනොත් මිනිසාට ද මේ රෝග තත්වය ඇති වන බව පැවසිය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
වඳුරු ලෙඩේ මිනිසාටත් බෝ විය හැකියි
dammasiri thero Thursday, 02 October 2025 06:30 PM
මේ ගැන වහාම වදුරන් භාර ඇමැතිට සහ සෞඛ්‍ය ඇමැතිට කියන්න...!
Lalla Thursday, 02 October 2025 07:42 PM
පරිසර වේදීන් එක්ක පරීක්ෂණ ආරම්භ කරලා බලමුද? ඔය ගහනය පාලනය කළ යුතුමයි.