IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


වෑන් රිය ලොරියක ගැටී 7 ක් රෝහලේ

 (ජේ.කේ.එල්.චාමින්ද)

ගාල්ල  මාතර  ප්‍රධාන  මාර්ගයේ දක්ෂිණ නාවික කදවුර ඉදිරිපිටදි  අද (30) පස්වරුවේ වෑන් රථයක් හා ලොරි රථයක් එකිනෙක ගැටිමෙන් වු අනතුරකින් වෑන් රථයේ ගමන්ගත් හත් දෙනෙකු තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත්කොට ඇති බැව් රෝහල්  පොලිසිය පවසයි.

වෑන් රථය ගාල්ල දෙස සිට  මාතර දෙසට ගමන් කරමින් තිබි ඇති අතර ලොරි රථය මාතර දෙස සිට ගාල්ල දෙසට  ධාවනය කරමින් තිබියදි එකිනෙක ගැටිමෙන් මෙම අනතුර වි ඇත. 

අනතුරෙන් තුවාල ලැබු අය වංචාවල ප්‍ර දේශයේ පදිංචිකරුවෝ වෙති. තුවාල ලැබුවන් අතර ළමුන්  සිව් දෙනෙකුද සිටින බව පොලිසිය පවසයි.  .


 වෑන් රථයේ රියදුරුගේ පාදයකට  බරපතල තුවාල වි ඇති අතර සෙසු තුවාලකරුවන් සිරිම් තුවාල ලබා ඇති බව රෝහල් ආරංච් මාර්ග සදහන් කරයි. 

වෑන් රථයේ ගමන්ගත් පිරිස  ඥාතින් බව සදහන් වන අතර ගාල්ල පොලිසිය මෙම අනතුර පිළිබද වැඩිදුර පරික්ෂණ පවත්වයි.

 

 



අදහස් (0)

වෑන් රිය ලොරියක ගැටී 7 ක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 289 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site