(වාරණ ආනන්ද ඉ ජයකොඩි)
නිට්ටඹුව මල්වත්ත නගරයේ අද (02) උදෑසන වෑන් රථයක් යතුරු පැදියක හැපීමෙන් යතුරු පැදිය පදවා ගෙන පැමිණි හැට පස් හැවිරිදි දෙදරු පියෙකු බරපතල තුවාල ලබා මිය ගොස් ඇති බව නිට්ටඹුව පොලීසියේ රථ වාහන අංශය කියයි.
එසේ මිය ගොස් ඇත්තේ වේයන්ගොඩ නුගේලන්ද පදිංචි සිටි ආර් පී සනී ගුණරත්න (65) නැමැත්තෙකි.
මිය ගොස් ඇති තැනැත්තා වේයන්ගොඩ මල්වත්ත මාර්ගයේ වේයන්ගොඩ දෙස සිට මල්වත්ත දෙසට යතුරු පැදියක් පදවා ගෙන පැමිණ කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයට දැමීමත් සමග කොළඹ දෙස සිට මහනුවර දෙසට ධාවනය වෙමින් තිබූ වෑන් රථයක හැපී අනතුර සිදු වී ඇති බව මූලික පරීක්ෂණ වලදී හෙළි වී ඇත.
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වැන් රියේ ගැටී යතුරුපැදිකරු මරුට