IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


වෑන් රථයක් වාද්දූවෙදී දුම්රියේ ගැටෙයි

(සමන් කාරියවසම්,  දයා  හේමන්ත සහ සුමිත්  පොතුපිටිය)

වාද්දුව   රත්නායක   පාර  ආසන්නයේ   දුම්රිය   හරස්  මාර්ගය   හරහා    ධාවනය කළ වෑන් රථයක්  දුම්රියක ගැටිමෙන්   වෑන් රථයේ සිටි කාන්තාවක් තුවාල ලබා පානදුර   මුලික  රෝහල වෙත අද(30) ඇතුලු කල  බව   වාද්දුව   පොලිසිය   කියයි.

 අනතුර   පත්වු   තරුණ  යුවළක්   නිවාඩුවක්   ගතකිරිම   සදහා  ඒ  ආසන්න යේ   නිවාඩු  නිකේතනය ක්  වෙත  යමින්  සිට්යදි    මේ අනතුරට   මුහුණ පා ඇති බව පොලීසිය කියයි.

ගාල්ල  සිට මරදාන බලා  ධාවනය වූ   මන්දගාමී දුම්රියක  වෑන් රථය ගැටී ඇති අතර    වැන්‍ රතයේ  සිරව  සිටි    කාන්තාව බේරා  ගැනිමට   ප්‍රදේශවාසීහු ක්‍රියාකළ බව   වාද්දුව පොලිසියේ  ප්‍රකාශකයකු කීය.

 අනතුරට පත් වූ දෙදෙනා  කොටිකාවත්තේ ප්‍රදේශයේ පදිංචි  අයවලුන්  බව  පොලිසිය කියයි.

වාද්දුව පොලිස් ස්ථානාධිපති   ප්‍රධාන පොලිස් පරීක්ෂක චාමෙන්‍ද්‍ර   මහතාගේ උපදෙස් පරිදි  රතවාහණ  අංශයේ  ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගයාන් කහටපිටිය  සැරයන්  උපුල්  මහතා ඇතුළු නිලධාරීහු පිරිසක්    වැඩිදුර පරීක්ෂණ සිදු කරති



අදහස් (0)

වෑන් රථයක් වාද්දූවෙදී දුම්රියේ ගැටෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 359 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 214 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site