IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


වෑන්-යතුරුපැදි ගැටීමෙන් හෙද සහයක මරුට

( ටී.කේ.ජී.කපිල )

කටුනායක , ඇවරිවත්ත නිදහස් වෙළෙඳ කළාප ක්‍රීඩාංගණය ඉදිරිපිට දී වෑන් රථයක් සහ යතුරු පැදියක් මුහුණට ගැටීමෙන්  සිදු වූ රිය අනතුරකින් එම යතුරු පැදියේ ගමන් ගත් යතුරු පැදිකරු මිය ගොස් ඇති බව කටුනායක පොලිසිය පවසයි .

මෙම යතුරු පැදිකරු උතුරු කොළඹ ශීක්ෂණ රෝහලේ සේවයේ නිරත හෙද සහායකවරයෙකු වන කටුනායක වලානගොඩ පදිංචි  වික්‍රමනායක පතිරන්නැහැලාගේ හර්ෂ මධුසංඛ නැමැති 36 හැවිරිදි දෙදරු පියෙකි . 

කෝවින්න ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරයේ නිරත වෑන් රථයක් වේගයෙන් ගුවන් තොටුපොළ දෙසට ධාවනය කරමින් , ඉදිරියෙන් ගමන් කළ බස් රථයකට ඉස්සර කිරීමට යාමේදී , ඉදිරි පසින් පැමිණි යතුරු පැදියේ ගැටී මෙම අනතුර සිදු වී ඇති  බව පොලිසිය සිදු කළ මූලික විමර්ශන වලදී අනාවරණය කර ගෙන  තිබේ.

 

               

 



අදහස් (0)

වෑන්-යතුරුපැදි ගැටීමෙන් හෙද සහයක මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 193 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site