IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


වන අලි පහර කෑ පිය-පුතු රෝහලේ

(ප්‍රසාද් රුක්මල් )

කොස්ලන්ද උඩ දියලුම ඇල්ල රක්ෂිතයේ පෙම්වතුන් යුවලක්  කුඩාරමක් තුල රැය පහන් කරමින් සිටියදී  පහරදී තරුණියක  මරා දැමු වන අලියා ඌව මාවෙලගම ප්‍රදේශයේ දී යතුරුපැදියක  යමින් සිටි පිය පුතු දෙපලකටද පහරදීමෙන් පියපුතු දෙපල තුවාල ලබා මොණරාගල සිරිගල රෝහලට ඇතුළත් කළ බව කොස්ලන්ද පොලිසිය පවසයි .

වන අලියකු  පහරදීමෙන් මෙසේ රෝහල් ගත කර ඇත්තේ කොස්ලන්ද ඌවමාවෙලගම ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පියෙකු සහ කොස්ලන්ද විදුහලේ  5 වසරේ ඉගෙනුම ලබන 10 හැවිරිදි පුතෙකු යැයි පොලිසිය කීය .

මෙම  සිසුවා පියා සමග යතුරුපැදියක ගමන් කරමින්  සිටියදී ඌවමාවෙලගම ප්‍රදේශයේ මාර්ගය අසල සැරිසරමින් සිටි වන අලියා මෙසේ පිය පුතු දෙපලට පහරදී යතුරුපැදියටද පහරදී ඇතැයි පොලිසිය සදහන් කළේය .

මොවුන් දෙදෙනාගේ තත්ත්වය තරමක් බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පැවසීය

 

 



අදහස් (0)

වන අලි පහර කෑ පිය-පුතු රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 516 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1063 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site