( නිමල් ජයරත්න )
පොළොන්නරුව වැලිකන්ද මුතුවැල්ල ගම්මානයේ පැල් රැකීමට ගොස් සිටියදී අද(25) වන අලියෙකු පහර දීමෙන් මවක මියගොස් ඇයගේ ස්වාමියා සහ පුතු අනූනවයෙන් දිවි බේරාගෙන ඇති බව වැලිකන්ද රෝහලට ඇතුළත් කර ඇති බව වැලිකන්ද පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ වැලිකන්ද මුතුවැල්ල අංක හැත්ත දෙක ලිපිනයේ පදිංචිව සිටි 41 ක් වයස රාජමුණී දේවලාගේ නිලන්තී පුෂ්පකුමාරි යන අය බව පරීක්ෂණ සිදු කරන වැලිකන්ද පොලිසිය කියයි.
නෙලීමට ආසන්නව පැවැති වී වගාව වන අලින්ගෙන් බේරාගැනීම සඳහා සැමියා සහ පුතු සමග පැල් රැකීමට ගිය විටදී ඔවුන් මෙම වන අලි ප්‍රහාරයට ගොදුරු වී ඇත.
2025 දෙසැම්බර් මස 18
261
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
182
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
989
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වන අලි පහරින් බිරිය මරුට-සැමියා-පුතු අනුනවයෙන් බේරෙයි