(ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ)
වන අලි තර්ජන හේතුවෙන් ජනතාව මුහුණ දෙන ගැටලු වලට විසඳුම් සෙවීම සඳහා විෂය බාර ඇමැතිවරයාගෙන් සහ මන්ත්‍රීවරුන් පිරිසකගෙන් යුත් කමිටුවක් පත්කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (4) පැවසීය.
සතියකට හෝ මසකට වරක් රැස් වී වන අලි තර්ජන පවතින ප්‍රදේශ පිළිබඳ සොයා බලා විසඳුම් සෙවීම එම කමිටුව වෙත පැවරෙන බවත් අගමැතිවරයා සඳහන් කළේය.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ අගමැතිවරයාගෙන් ප්‍රශ්න ඇසීමේ අවස්ථාවේ දී එ.ජා.ප මන්ත්‍රී සිඩ්නි ජයරත්න මහතා ඇසූ පැනයකට පිළිතුරු ලබා දෙමිනි.
2025 නොවැම්බර් මස 17
55
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
886
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2518
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
වන අලි ගැටලුව විසඳීමට කමිටුවක්