(සුජිත් හේවාජුලිගේ)
නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා සහ ඔහුගේ පුත්‍රයාගෙන් ගල්කිස්ස පොලිසිය අද ප්‍රකාශයක් ලබාගෙන ඇත
ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණ භූමියේ පසුගියදා සිදුවු සිදුවීමට මෙසේ සාක්ෂි ලබාගෙන ඇත.
පසුගිය 10 වැනිදා ගල්කිස්ස අධිකරණ පරිශ්‍රයේදී පොලිස් කොස්තාපල්වරයෙකු නීතීඥවරයෙකුට පහරදුන් බවට චෝදනා කරමින් නීතීඥ ගුණරත්න වන්නිනායක මහතා අදාළ පොලිස් කොස්තාපල්වරයාට පරුෂ වචනයෙන් බැන වැදෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ පසුගිය දිනවල සංසරණය විය.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
වන්නිනාක සහ පුතාගෙන් පොලිසිය ප්‍රකාශයක් ගනියි
අබා Saturday, 18 October 2025 05:05 PM
මිස්ට ඉන්ට ඩික්...
අනේසිරි! Saturday, 18 October 2025 05:08 PM
සුදු ඇදගෙන කළු ඇවිදින්! …හත්පොලේම ගා ගත්තා
ravin Saturday, 18 October 2025 06:29 PM
ඇත්තම කියලා ඇති නේද? පුරුද්දට බොරු කිව්වා කියලා කවුරුත් කියන්න එපා හොදේ