
(යොහාන් භාසුර)
ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ (2024) ඩුබායිහිදී අද පැවැති ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකා විස්සයි20 පිලේ නායක තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග සන්රයිසස් හයිද්‍රාබාද් පිල ඉන්දීය රුපියල් කෝටි 1.5 කට ලබාගත්තේය.
තරගාවලි තුනක් සඳහා වන මෙම ඉන්දීය රුපියල් කෝටි 1.5 ශ්‍රී ලංකා රුපියල්වලින් රුපියල් කෝටි හකට ආසන්නය.
දකුණතින් පා දඟ පන්දු යවන්නෙක් මෙන්ම ප්‍රවේගකාරී පිතිකරුවෙක් ද වන වනිඳු 2021 වසරේ සිට අයි.පී.එල්. තරගාවලියට ක්‍රීඩා කරන අතර ඔහු මෙම තරගාවලියේ මේ දක්වා කඩුලු 35 ක් දවාගැනීමට සමත්ව තිබේ.
2025 දෙසැම්බර් මස 16
8
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
807
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
වනිඳු ඉන්දීය රුපියල් කෝටි 1.5කට අළෙවි වෙයි
බටගොඩ දොන් සිමන් Tuesday, 19 December 2023 08:48 PM
ක්‍රිකට් ඇතුළුව ලංකාවේ බොහෝ දේ අලවි වෙලා යද්දී මේ අය අලවි වෙන එක අළුත් පුවතක් නෙමෙයි. මේගොල්ලෝ සල්ලි වලට තමන්ගේ අම්මා තාත්තා හරි විකුණන්න බැරි කට්ටිය…අය්යෝ මට නම් බෑ රංජනී!