
(යොහාන් භාසුර)
සිම්බාබ්වේට එරෙහිව ලබන ජනවාරි මස ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන විස්සයි20 ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා පිලේ හිටපු නායක, තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් කැඳවන ලෙස නායක වනිඳු හසරංග ඉල්ලීමක් කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය.
ඒ අනුව විස්සයි20 සංචිතයට ඇන්ජලෝ මැතිව්ස් කැඳවා ඇති අතර ඊට අමතරව කණ්ඩායමේ ස්ථානය අහිමි වූ ප්‍රවේගකාරී පිතිකරු භානුක රාජපක්‍ෂ ද කැඳවා තිබේ.
ඇන්ජලෝ මැතිව්ස් 2021 වසරෙන් පසුව විස්සයි20 තරගයකට සහභාගි වී නොමැති අතර ප්‍රමෝද්‍ය වික්‍රමසිංහගේ සභාපතිත්වයෙන් යුත් පැවැති ක්‍රිකට් තේරීම් කමිටුව මැතිව්ස්ට අවස්ථාව දීම ප්‍රතික්ෂේප කිරීමෙන් මෙම තත්වය උද්ගත විය.
ශ්‍රී ලංකා විස්සයි20 සංචිතය:
වනිඳු හසරංග (නායක), චරිත් අසලංක (උප නායක), පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, දසුන් ශානක, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, මහීෂ් තීක්ෂණ, නුවන් තුෂාර, කුසල් පෙරේරා, භානුක රාජපක්ෂ, කමිඳු මෙන්ඩිස්, මතීෂ පතිරණ, දුනිත් වෙල්ලාලගේ, අකිල ධනංජය, ජෙෆ්රි වැන්ඩසේ, චාමික කරුණාරත්න, බිනුර ප්‍රනාන්දු, ප්‍රමෝද් මධුෂාන්, ඩිල්ෂාන් මදුෂංඛ සහ දුෂ්මන්ත චමීර
2025 දෙසැම්බර් මස 18
114
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වනිඳුගෙන් මැතිව්ස්ට ආරාධනාවක්
IPL Saturday, 30 December 2023 05:36 PM
අනේ ඔබලාගේ ක්‍රිකට්...!
Samith Sunday, 31 December 2023 11:24 AM
සුපිරියි, කොහොම හරි ගොඩ යමු සහෝදරයා...! සුබපැතුම්...!