IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


වෙන්නප්පුවේ මූල්‍ය ආයතනයක ඇති වු ගින්න නිවා දමයි

(චන්දන ප‍්‍රනාන්දු ) 

වෙන්නප්පුව නගරයේ පිහිටි පෞද්ගලික මුල්‍ය ආයතනයක දෙවන මහලේ අද  (07) උදෑසන ඇති වු ගින්නකින් එම ආයතනයේ දෙවන මහලේ පිහිටි පරිගණක හා විදුලි උපකරණ රැසක් විනාශ වි ඇති බව වෙන්නප්පුව පොලිසිය පවසයි.


කොළඹ හලාවත මාර්ගය අසල පිහිටා ඇති මෙම මුල්‍ය ආයතනය දෙසින් උදැසන 6 ට පමණ දුමක් පිටවන ආකාරය දුටු මාර්ගයේ ගමන්ගත් අයෙක් වෙන්නප්පුව පොලිසියට කරන ලද දැනුම්දීමක් මත එහි ගිය පොලිස් නිළධාරින් ආයතනයේ දොරගුළු විවෘත කර ගින්න නිවා දැමිමට කටයුතු කර තිබේ .   

                                             
ආයතනයේ සවි කර තිබු ගිනි නිවිමේ උපකරණ හා ජලය භාවිත කර එහි පැමිණි සේවකයන් හා එකතුව ගින්න පැතිරිම වැලැක්වීමට පියවර ගෙන ඇත.



අදහස් (0)

වෙන්නප්පුවේ මූල්‍ය ආයතනයක ඇති වු ගින්න නිවා දමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 358 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site