IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


වානිජ අංශයේ කප් එක රත්නාවලියට

( තිලකරත්න දිසානායක)

2021  අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයෙන් වානිජ අංශයෙන් දිවයිනෙන් ප්‍රථම ස්ථානය ලබා ගැනීමට  ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ ඉෂිනි නේහා අමරරත්න සිසුවිය සමත් වූවාය.

ඉංග්‍රීසි මාධ්‍යයෙන් විභාගයට පෙනී සිටි ඇය වානිජ අංශයෙන් ප්‍රථම ස්ථානය ලබා ගෙන ඇත.

ඊට අමතරව ජීව විද්‍ය අංශයෙන් දිවයිනෙන්ම දෙවන ස්ථානය ද ලබාගැනීමට රත්නාවලි බාලිකාවේ සිසුවියක සමත්ව ඇතැයි විදුහල්පතිනී හේමා ජයවරධන මහත්මිය පැවැසුවාය.

වානිජ අංශයෙන් දිවයිනෙන්ම ප්‍රථම ස්ථාන හිමිකරගත් ඉෂිනි නේහා

 විද්‍යා අංශයෙන් දිවයිනෙන්ම දෙවන ස්ථානය දිනා ගත් අමාෂා නිෂාමනී.

 



අදහස් (2)

වානිජ අංශයේ කප් එක රත්නාවලියට

චන්දන Monday, 29 August 2022 07:41 AM

දුවලා දෙන්නාටම වාසනාවන්ත අනාගතයකට සුබ පැතුම් !!

:       0       1

Ravindrani Monday, 29 August 2022 08:32 AM

ගොඩක් හොඳයි..!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 425 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1028 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site