IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


විධායක ක්‍රමය අහෝසියට සහය දෙනවා

(සුජිත් හේවාජුලිගේ )

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාවට සිය පක්ෂයේ සහයෝගය  දෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති   මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය

ඊට අදාළ යෝජනාවක් ගෙන ඒමේ සූදානමක් පවතින බවට තොරතුරු ලැබී ඇති බවද  හෙතෙම සඳහන් කළේය

ඔහු මෙසේ පැවසුවේ නිදහස වෙනුවෙන් අපි යන මැයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංවිධානය කළ සම්මන්ත්‍රණයකදීය.



අදහස් (5)

විධායක ක්‍රමය අහෝසියට සහය දෙනවා

Prabha Sunday, 11 February 2024 04:37 PM

Akd දිනයි කියලා බයට බයියෝ, ටොයියෝ,... හිටන්, හුටන් සියලුදෙනා එකපිලකට එකතු වෙනවා.

:       0       4

Gobbaya Sunday, 11 February 2024 11:35 PM

කට වහු. ප්‍රෝඩාව තවදුරටත් නොඉවසමු

:       0       2

Martin Sunday, 11 February 2024 11:38 PM

අවුරුදු පහෙන් ආපහු ගෙදර යනව කියපු අංකල් නේද මේ ආපහු බොරු පොරොන්දු දෙන්නෙ?

:       0       2

චතුරි Monday, 12 February 2024 03:13 AM

මුන් මැරෙන්නම ඕන. එකෙක් ඉතිරි නොවි. ඉටපස්සෙ ජනතාවට ඕන විදියට රට හදා ගන්න පුලුවන්. මුට බලය තියෙද්දි කිසි දෙයක් කෙරුවෙ නැහැ .මුට තියෙන්නෙ පක්ශාමාරුව රට ගොඩ ගන්න එක නෙමේ. මුට මාන්ද ම. නැතිනම් බලයක් ලැබිලත් ගොනෙක් වගේ වැඩකෙරුවේ . නාකි පන්කඩයින්ව අයින් කරන්න ඕන. සීග්‍රයෙන් දියුනු වෙන ලෝකයක් දැන් තියෙන්නෙ. මුන් තවම ජනාධිපතිගෙ මගුලක් නැති කරන කතා කියකිය ඉන්නෙ

:       0       2

අබිලින් Monday, 12 February 2024 06:27 AM

තමන් භුක්ති විඳපු සැප පහසුකම් තවත් කෙනෙක් භුක්ති විඳිනවාට තියෙන අකමැත්ත තමයි මෙයින් පේන්නේ එයාට ඒක කරන්න බලය තිබුණු වෙලාවේ බැරිනම් දැන් කොහොම කරන්න? මෙයා ඒ කාලයේ තමන්ට ඉහළට එන්න උදව්කළ රනිල් බලවත් වේවි කියලා එදා කලේ නැහැ. දැන් විකාර කතා කරනවා සමහර ජාතක කතාවල රටේ රජු මැරුණොත් රජුට දරුවෝ නැත්නම් මංගල හස්තියා සරසා රජු තෝරා ගැනීම කළා රනිල්ට ලැබුණෙත් එහෙම රජකමක් තමයි... බලාගෙන යනකොට රටේ ජනතාව අකැමැති කෙනෙක් වුණත්... එහෙම බලයක් ලැබෙන්නත් ලොකුම වාසනාවක් තියෙන්නම ඕනෑ... සමහරක් මිනිස්සු කියන්නේ මරන්න බැරි කෙනා ගලේ ගහලාවත් මරන්න බැහැ කියන්නේ ඕකට තමයි...!

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 193 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site