(යොහාන් භාසුර සහ අංජුල මහික වීරරත්න)
ව්‍යවස්ථාවෙන් විධායකයට මැතිවරණ කල්දාන්න බලයක් දීලා නැති බවත් ව්‍යවස්ථානුකූලව නොගොස් ඡන්ද කල් දමනවා නම් එය වැරදි බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (22) පැවසීය.
නාමල් රාජපක්ෂ මහතා කැලණි විහාරය වැදපුදා ගැනීමට පැමිණි පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත එසේ පැවසීය.
ව්‍යවස්තානුකූලව ඉදිරියේදී පැවැත්වෙන්නේ ජනාධිපතිවරණය වීම නිසා ඕනෑම දේශපාලන පක්ෂයක වගකීම ව්‍යවස්ථානුකූලව පැවැත්වෙන මැතිවරණයට සූදානම් වීම බවත් ව්‍යවස්ථාවෙන් මැතිවරණ කොමිසමට ජනාධිපතිවරණය නියමිත දිනට පැවැත්වීමට බලය තිබෙන බවත් ඒ මහතා කීය.
කවුරු කෙසේ මාධ්‍ය හරහා මොන යෝජනා කලත් කලබල නොවිය යුතු මෙන්ම සියළු දෙනා ව්‍යවස්ථාව විශ්වාස කළ යුතු බව කී නාමල් රාජපක්ෂ මහතා පසුගිය කාලයේ අරගල කලෙත් ව්‍යවස්ථාවට පටහැනිව ගිහින් රටේ වර්තමාන ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතාව පත් කළේ ව්‍යවස්ථානුකූලව බව ද සදහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
255
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
988
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විධායකයට ඡන්ද කල්දාන්න බලයක් දීලා නෑ
Nimal Thursday, 22 February 2024 12:56 PM
චන්දයක් දෙකක් තියන්නකෝ බලන්න