(තිස්ස කොටින්කඩුව)
දරුවන් මුදලට අළෙවි කිරීම සහ නීත්‍යානුකුල නොවන අයුරින් දරුවන් ලබා ගැනිම යන චෝදනාවන් මත වැලිසර මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කළ වැදූ මව සහ හදාගන්නට ගත් මවුවරුන් තිදෙනා ඒක්ක්ක අයකු රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැරීමට වැලිසර මහේස්ත්‍රාත් ධම්මික උඩුවවිධාන මහතා නියෝග කළේය.
මෙසෙ ඇප මත මුදා හැරුනේ මව වන සදුනි රුවන්තිකා සහ නිත්‍යනුකුල නොවන අයුරින් දරු දෙදෙනා ලබා ගත් රසිකා ශාමලී රණසිංහ සහ නෙත්මිණි කෞශලයයා යන තිදෙනෙකි.
පරිවාස හා ළමා අධිකාරියේ නිලධාරින් විසින් කරණ ලද ඉල්ලීමක් අනුව නිවුන් දරු දෙදෙනා මොරටුව ප්‍රේම් ළමා සංවර්ධන මධ්‍යස්ථානය වෙත යොමු කරණ ලෙසද විනුසිරුවරයා නියෝග කර සිටියේය.
2025 දෙසැම්බර් මස 18
158
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
956
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වැදූ මවත් හදන්න ගත් මවුවරුන්ටත් ඇප:දරුවන් ළමා නිවාසයට
නුවන්සිරි Friday, 08 December 2023 05:04 PM
මෙතෙක් කලක් මෙහෙම දරුවන්ගේ කටයුතු කලේ පරිවාස හා ළමා රක්ෂක සේවා දෙපාර්තමේන්තුව මිස අධිකාරිය නොවෙයි...