IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


විදෙස් ගමන් බලපත දින තුනෙන් නිවෙසට

(යොහාන් භාසුර)

විදේශ ගමන් බලපත්‍රය සඳහා අයදුම්පත්‍රය මාර්ගගත ක්‍රමයට ලබාගෙන දින තුනකින් තැපෑලෙන් ගමන් බලපත්‍රය නිවසට යොමු කරන නව ක්‍රමයක් ලබන ජූනි මස ආරම්භ කරන බව ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා අද (18) පැවසීය.

දිස්ත්‍රික් 25 ම ආවරණය වන පරිදි ප්‍රාදේශීය ලේකම් කාර්යාල 50 ක් හදුනාගෙන ඇඟිගි සළකුණු යන්ත්‍ර සවිකර නිලධාරීන් පුහුණු කිරීම මේ වන විටත් අවසන් කර ඇති බවත් ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට ගොස් ඇඟලි සළකුණු දීලා මුදල් මාර්ගගත ක්‍රයට හෝ ලංකා බැංකුවේ ඕනෑම ශාඛාවකට ගෙවා අයදුම්කරුට නිවසට යා හැකි බවත් ඉලුක්පිටිය මහතා කීය.

විදේශ ගමන් බලපත්‍රය දින තුනක් තුළ තැපෑලෙන් නිවසට යොමු කිරීමට සැළසුම් කර ඇති බව ද ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

 



අදහස් (6)

විදෙස් ගමන් බලපත දින තුනෙන් නිවෙසට

ර‍ට වැසියා Thursday, 18 May 2023 05:44 PM

පාස් පොට් පෝලීමේ සිට ලියමි, රට වැසියකු ලෙස මෙය ඉතාම අගය කරමි, කරුණාකර මෙම අදහසවත් කාර්යයක්ෂමව, දුෂණයෙන් තොරව ක්‍රියාවට නඟන්න - ස්තුතියි

:       0       4

Day Dreamer Thursday, 18 May 2023 06:39 PM

දවල් හීනයක්ද මන්දා

:       1       1

SUNIL MILANO Thursday, 18 May 2023 07:01 PM

මේ වගේ පහසු ක්‍රම සෑම ක්ශේෂ්ත්‍රයකම ඇතිකළ යුතුයි .ඉතිරිවන කාලයත් මුදලුත් තව වැඩකට යෙදීමෙන් යම් තාක් දුරට රටේ දියුණුවට මග පෑදීමක් විය හැක

:       0       5

Koswatthage niluka milani kularathna Friday, 19 May 2023 06:59 AM

ඉතාමත් වටිනාම දෙයක්. ඔබතුමන්ලාට ගොඩාක් ම පින්.

:       0       4

Nathalie Friday, 19 May 2023 09:58 AM

දැන් ඕකට ගාන කීයද ? යන්න කලින් ඒකත් දැනගන්න එපාය .

:       3       3

ගමේ එකාලා Friday, 19 May 2023 12:18 PM

එහෙම වුණොත් ලෝක පුදුමයක්?

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 523 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site