IMG-LOGO

විදේශ සේවා නියුක්තියේ ලක්ෂ 40ක යතුරු පැදි දිරන්න ඇරලා

(මුදිතා දයානන්ද)

විදේශ සේවා නියුක්ති කාර්යාංශය පුහුණු මධ්‍යස්ථාන සඳහා ලක්ෂ හතලිහකට අධික මුදලක් වැය කරමින් මිලදී ගත් යතුරුපැදි 22ක් වසර 12 තිස්සේ කිසිදු ප‍්‍රයෝජනයකට නොගෙන තවමත් රථගාල්වල තිබෙන බව විගණන වාර්තාවකින් අනාවරණය වේ.

පුහුණු නිලධාරින්ගේ රාජකාරි කටයුතු සඳහා  2012 වසරේදි මේ යතුරුපැදි මිලදී ගෙන තිබේ . එහෙත් මේ දක්වා ඒවා අදාල නිලධාරීන් වෙත ලබදි නැති බවත් ඒ නිසා ඒ සඳහා කළ වියදමද ප්‍රයෝජනයක් වි නැති බවද එම වාර්තාවේ දැක්වේ.

මේ බව සඳහන් වන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙ 2021 වසරේ දෙසැම්බර් 31 දිනට සිදුකළ විගණන වාර්තාවේය.

 



අදහස් (4)

විදේශ සේවා නියුක්තියේ ලක්ෂ 40ක යතුරු පැදි දිරන්න ඇරලා

kumara Wednesday, 04 January 2023 10:03 PM

රට වැඩ කරන අපි අමාරුවෙන් හම්බකරන සල්ලි

:       0       3

de silva Thursday, 05 January 2023 07:41 AM

මේක ඉතා අකාර්යක්ෂම හොර ගුහාවක්.

:       1       3

Bunny Preena Thursday, 05 January 2023 09:44 AM

මොවුන්ගේ පවුල් යහතින් ඉන්නවද දන්නේ නැහැ ?

:       0       2

fairoosThursday, 05 January 2023 12:33 PM

රාජපක්ෂ පවුල යහතින් ඉන්නවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 93 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1013 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site