IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


විදේශ සංචිත ඩොලර් මිලියන 500කට වැඩි වුණා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

විදේශ සංචිතය ඇමරිකා ඩොලර් මිලියන 500 ක් දක්වා ඉහළ නංවා ගන්නට හැකි වී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  පාර්ලිමේන්තුවේදී පැවසීය.

බාධා මධ්‍යයේ වුවත් සංචාරකයන් ලංකාවට ආවා. ලෝකයේ හොඳම සංචාරක ගමනාන්ත 10ට ලංකාව ඇතුළු වුණා.අප මුල සිටම ගමන ආරම්භ කළා.ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සාකච්ඡා කරමින් සිටිනවා.



අදහස් (3)

විදේශ සංචිත ඩොලර් මිලියන 500කට වැඩි වුණා

pakeer Wednesday, 08 February 2023 11:08 AM

කරුණාකර අදාළ පාර්ශවයෙන් මෙයා මේ කියන දේ සනාථ කරගන්න සාක්ෂි ඇතුව...

:       4       13

අමිල​ Wednesday, 08 February 2023 11:22 AM

ණය නොගෙවා සිටියා නම් විදේශ සංචිතය වැඩිවේවි...!

:       5       11

සෙනෙවිරත්න Thursday, 09 February 2023 12:07 AM

මමත් ලබන මාසෙ ඉඳලා ක්‍රෙඩිට් කාඩ් සහ බැංකු ණය ගෙවීම නතර කරල මගේ සාක්කුවෙ මුදල් සංචිතය වැඩිකර ගන්නවා

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 308 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site