IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


විදුලි සේවක මර්දනයට එරෙහිව වෘත්තිය සමිති එකතුවක්

(යොහාන් භාසුර)

ලංකා විදුලිබල මණ්ඩලය කොටස්කර විකිණීමට සහ වෘත්තීය සමිති නායකයින් ඇතුළු සාමාජිකයින් මර්දනයට විරෝධය පලකරමින් විදුලිබල මණ්ඩල මූලස්ථානය ඉදිරිපිටදී අද (29) ඒකාබද්ධ ප්‍රකාශයකට අත්සන් තැබීය.

වරාය, විදුලි, තැපැල්, සෞඛ්‍ය, දුම්රිය, ටෙලිකොම් සහ බැංකු ආදී ක්ෂේත්‍ර ගණනාවක් නියෝජනය කරමින් වෘත්තීය සමිති එම ඒකාබද්ධ ප්‍රකාශයට අත්සන් කළේය.

(ඡායාරූප: ශාන්ත රත්නායක)  



අදහස් (2)

විදුලි සේවක මර්දනයට එරෙහිව වෘත්තිය සමිති එකතුවක්

Aravinda monawila Monday, 29 January 2024 03:50 PM

මහ බැංකු මහ මංකොල්ලයේ මහ මොලකරුගෙන් විදුලි බල මණ්ඩලය රැක ගන්න දෛර්ය ශක්තිය ලැබේවා

:       0       0

Bamunuarachchi Tuesday, 30 January 2024 06:51 AM

අනිකපැත්තට මර්ධනයට එකඟ වෙච්ච ජනතාව ඉන්නවා. මර්ධනයට විරුද්ද විදුලි මණ්ඩල් කාරයෝ විතරයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site