
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
රජය විදුලි සේවකයන්ගේ අයිතිවාසිකම් පිළිගත්තත් අසාධාරණ ඉල්ලීම් පිළිගැනීමට සූදානම් නැතැයි නාගරික සංවර්ධන ඉදිකිරීම් හා නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
"මේ දින වල විදුලි බල මණ්ඩලයේ සේවකයන් අතර යම් නොසන්සුන්තාවයක් තියෙනවා.පසුගිය කාලයේ විදුලි බල මණ්ඩලය 12කට කඩන වැඩ කටයුත්තක් අරඹා තිබුණා.අප එය නතර කොට සම්පූර්ණ රාජ්‍ය අයිතිය සහිත සමාගම් පහක් සහිත පනතක් ඉදිරිපත් කළා.විදුලි බල සේවකයන්ගේ ඉල්ලීම් 21න් බහුතරයක් අපේ පනත තුළින්ම සම්මත වී තිබෙනවා. නමුත් කිසිදාක ඉටු කළ නොහැකි ඉල්ලීම් ද තිබෙනවා.
විදුලි සේවකයන්ගේ අයිතිවාසිකම් රජය පිළිගත්තත් අසාධාරණ ඉල්ලීම් පිළිගැනීමට සූදානම් නැහැ යනුවෙන්ද අමාත්‍යවරයා කීය.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
814
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
විදුලි සේවක අසාධාරණ ඉල්ලීම් පිළිගන්නේ නෑ
අරවින්ද මොණරවිල Tuesday, 23 September 2025 04:25 PM
ඔය සජබ පොහොට්ටු අලි හවුලේ හොරුන්ගේ කුමන්ත්‍රණ, ඒවාට ඉඩ දීලා රටේ බලශක්ති කර්මාන්තය විනාශ කරන්න ඉඩ තියන්න එපා.
ගුණරත්නWednesday, 24 September 2025 03:25 PM
ගිය ආණ්ඩු කාලේ අමාරුම අඩියක රට වැටිලා තියෙද්දී ඔය ඉල්ලීම්වල සාධාරණත්වය ගැන කල්පනා කලේ නැහැ, මාස ගණන් එකදිගට වර්ජන කළා.
Nishan Tuesday, 23 September 2025 04:40 PM
පහුගිය ආණ්ඩුව ලංවිම විකුණන්න යනවා කියලා උද්ඝෝෂණය කරවලා, පනත ඉරපු අය අද ඒ දේ ඊට වඩා හොඳට කරන ගමන් වර්ජනය කරන සේවකයින්ට මරණ තර්ජනත් කරනවා.