(රංජන් කස්තුරි)
විදුලි ගාස්තු ඉහළ දැමීම, විදුලි සේවකයින්ගේ දීමනා කප්පාදු කිරීම, සහ උපයන විට බදු ඉහළ යෑම ඇතුළු කරුණූ ගණනාවකට විරෝධය දක්වමින් ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් පිරිසක් අද (27) ලෙඩ නිවාඩු වාර්තා කර සිටිති.
ලංකා විදුලි පොදු සේවක සංගමය තාක්ෂණික ඉන්ජිනේරු හා අධිකාරී සංගමය ඇතුළු ලංවීම වෘත්තීය සමිති 15කට අයත් සේවක සේවිකාවන් එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරත වෙති.
විදුලි සේවකයින් මේ වන විට කොළඹ කොටුව ලංවීම මූලස්ථානය ඉදිරිපි විරෝධතාවයක නිරත වෙති.
(ඡායාරූප: ශාන්ත රත්නායක)
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
විදුලි සේවකයෝ ලෙඩ වෙති
Prabha Monday, 27 February 2023 03:59 PM
විදුලි, සුවසේවා..., වරාය, තෙල්, දුම්රිය මේවා හැමදාම තියෙන්නේ ලෙඩවෙලා...
PODDA Monday, 27 February 2023 04:24 PM
විදුලි සේවකයෝ තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කළාට හරියට යුතුකම් ඉටුකරනවද? සේවකයෝ දැන් බොරුවට ලෙඩවෙනවා. ලබන මාසේ ලයිට් බිල එනකොට පාරිභෝගිකයින් පැරලයිස් වෙනවා.
Lalla Tuesday, 28 February 2023 07:03 AM
විදුලි සේවකයෝ මීට කලින් උපයන විට බදු ගෙව්වා නම් ඒ කවදද කියන්න. ඔවුන්ගේ බද්ද ගෙව්වේ මණ්ඩලය. ඒ කියන්නේ මහජනතාව.