IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


විදුලි සැර වැදී එක්දරු මව මරුට

(  හිරාන් ප්‍රියංකර ජයසිංහ )

විදුලි සැර වැදිමෙන් ස පුත්තලම පුලිදිවාසල් ප්‍රදේශයෙ එක් දරු මවක් මරණයට පත්ව ඇති බව පුත්තලම මුලස්ථාන පොලිසිය කියයි.

මෙසේ මරණයට පත්ව ඇත්තේ පුලිදිවාසල ප්‍රදේශයෙ පදිංචි කප්පමරික්කාරි සිත්ති සෆිකාන් නැමති 38 හැවිරිදි එක් දරු මවක් බව කියයි.

කාන්තව  පදිංචි නිවසේ රුපියල් 3000 ක  විදුලි බිල ගෙවා ගැනිමට නොහැකි විම හේතුවෙන් දින කිපයකට පෙර විදුලි බල මංඩලයෙ විදුලි විසන්ධි කිරීමේ සේවකයින් විසින් විසන්ධි කර ඇති තිබු බව කියයි.

මිටර් කිපයක දුරින් වු මවගෙ නිවසේ විදුලි ස්විචයකට වයර් යොදා එම වයරය තම ඉඩමේ පිහිටි විදුලි මෝටරයට දමා සවි කර ජල ටැංකියට ජලය පිරවිමට යාමේදි මෙසේ විදුලි සැර වැදි ඇති බව පොලිස් පරික්ෂණ වලදි සනාථව තිබේ.

 



අදහස් (0)

විදුලි සැර වැදී එක්දරු මව මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site