(මනෝප්‍රිය ගුණසේකර)
විදුලිබල පනත් කෙටුම්ප සකස්කර කඩිනමින් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීම සඳහා විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතාට ලබාදීම මගින් තමන්ගේ මූලික අයිතිවාසිකම් කර කර ඇතැයි සඳහන් කරන අල්ලස,දූෂණය,නාස්තියට එරෙහි පුරවැසි බලයේ සභාපති කාමන්ත තුෂාර මහතා ඒ වෙනුවෙන් විදුලි බල ලේකම් ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන මහතාගෙන් රුපියල් කෝටි පහක වන්දියක් ඉල්ලීම සම්බන්ධ එන්තර වාසිය විදුලි බල අමාත්‍යංයේ අතිරේක ලේකම් එස් ජයසුන්දර මහතා ලබාදුන්නේය.
2025 දෙසැම්බර් මස 18
426
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1029
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විදුලි ලේකම්ගෙන් කෝටි 50ක් වන්දි ඉල්ලයි