IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


විදුලි රැහැනේ පැටලී කොහු ලොරියක් ගිනි ගනී

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

කොහු තොගයක් ප්‍රවාහනය කළ  ලොරියක් විදුලි රැහැනක පැටලීමත් සමග ගිනි ගැනීමකට ලක්ව ලොරි රථය හා කොහු තොගය සම්පුර්ණයෙන් විනාශ වි ඇති බව උඩප්පුව පොලිසිය කියයි.

විදේශ රටකට කොහු අපනයනය කරනු ලබන මහා පරිමාණ කොහු ව්‍යාපාරීයකුට අයත් කනමුල්ල කර්මාන්ත ශාලවේ සිට ගබඩාව දක්වා ඇති විරුතෝඩේ ගබඩාව දක්වා ගමන් කරමින් තිබු මෙම ලොරි රථය කනමුල්ල අතුරු මාර්ගයෙ සිට ප්‍රධාන මාර්ගයට දැමිමට යාමේදි කොහු ලොරිය  ප්‍රධාන විදුලි රැහැන් පද්ධතියෙ ගැටි ඇති බව කියයි.

කොහු ලොරිය අධික උසකින් යුක්ත විම හේතුවෙන් මෙලෙස විදුලි රැහැන් පද්ධතියෙ ගැටි ඇති අතර ඒ සමග ගිනි ගැනිම සිදුව ඇති බව කියයි.

කෙසේ නමුත් ලොරි රථය විදුලි රැහැන්වලින් ඇදි මාර්ගයට පැමින ඇතත් ගිනි ගැනිම නොනවත්වා පැවතිමත් සමග ගින්න සම්පුර්ණයෙන් පැතිරි ගොස් ඇති බව කියයි.

ලොරි රථයෙ රියදුරු හා සහයකයා ලොරි රථයෙන් ඉවතය පැන ජීවිත බේරා ගැනිමට සමත් වි ඇති බව කියයි.

ගින්න හේතුවෙන් කොහු තොගය හා ලොරිය සම්පුර්ණයෙන් පිලිස්සි විනාශ විම හේතුවෙන් රුපියල් ලක්ෂ 40 අධික හානියක් සිදුව ඇති බව කොහු ව්‍යාපාරීකයා පවසයි.

 

 



අදහස් (3)

විදුලි රැහැනේ පැටලී කොහු ලොරියක් ගිනි ගනී

dasun Saturday, 20 July 2024 09:24 PM

මේ හරක් දක්කපු රියදුරෙක් වෙන්න ඇති

:       2       28

Lalla Saturday, 20 July 2024 09:40 PM

එතකොට මහාමාර්ගයට වූ හානිය... වැඩි පෙරේතකමට වැඩිපුර පැටවීමේ විපාකය.

:       2       36

මාතලී Sunday, 21 July 2024 05:09 PM

දඩකොලයේ ඔහොම උසට පටවාගෙන යාමට විරුද්ධව නියමිත දඩයක් නැහැ කියලා හිතෙනවා. ඒක නිසා පොලීසිය ඔහොම දේවල් බලන්නේ නැද්ද කියලා අහන්න හිතෙනවා. සමහර වාහනවල රියැදුරුට දකුණු පැත්තේ කණ්නාඩියෙන් පිටුපස පේන්නේ නැහැ. ඒත් ඒවා බලන්න කෙනෙකුත් නැහැ... ලොරි බොඩි ගැසීමේදී හා ඩීසල් ත්‍රීවීලර් වල එම තත්වය බොහෝවිට තියෙනවා...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 583 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 287 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site