(ගයාන් සූරියආරච්චි )
සතුන්ට ඇටවූ විදුලි රැහැනක පැටලී රංගල, ගබ්බෙල ප්‍රදේශයේ පුද්ගලයකු මියගොස් ඇතැයි රංගල පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ ගබ්බෙල, උඩිස්පත්තුව ප්‍රදේශයේ 63 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය පවසයි.
ගබ්බෙල, උඩිස්පත්තුව ප්‍රදේශයේ ඔහුගේ නිවස පිටුපස පිහිටි ගබඩා කාමරයක් අසලදී මෙසේ විදුලිසර වැදී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි. වැඩිදුර පරීක්ෂණ රංගල පොලිසිය සිදු කරයි
2025 දෙසැම්බර් මස 16
57
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
852
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
612
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
විදුලි රැහනේ පැටලී අයෙක් මරුට